TAP Edutainment Publishers

  • දිගු අභ්‍යවකාශ ගමන් මගින් ගගනගාමීන්ගේ මොළයේ පරිමාව වැඩිවේ.

    දිගු අභ්‍යවකාශ ගමන් වලින් පසු ගගනගාමීන්ගේ මොළය පරිමාව වැඩි වන බවද ඒයින් ඔවුන්ගේ හිස තුළ පීඩනය වැඩි වන බවටද මතයක් ප්‍රකාශ වී ඇත. සමහර ගගනගාමීන් අභ්‍යවකාශයේ දීර්ඝ කාලයක් ගත කිරිමෙන් පසු ඔවුන්ගේ පෙනිම නරක අතට හැරීමට හේතුව මෙම මොලයේ පරිමාව වැඩි විම බව සමහර විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. ඔවුන් අතරින් මෙම සිද්ධිය සම්බන්ධව අධ්‍යයනයේ යෙදුනු හූස්ටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා…

    Read More »
  • කොවිඩ් -19 න් පිරිමින්ට වැඩිපුර රෝග ලක්ෂණ ඇතිවීමටත් මිය යාමටත් වැඩි ඉඩක් ඇත්තේ ඇයි?

    වැඩිහිටි පුද්ගලයින් covid-19 වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බව අපි දනිමු, නමුත් තවත් ප්‍රධාන අවදානම් සාධකයක් මතු වී ඇත.ඒනම් පිරිමියෙක් වීම. කොවිඩ් -19 බරපතලකම ලිංගිකත්වය අනුව වෙනසක් ඇති බව පළමු වරට හදුනාගන්නා ලද්දේ වූහාන් නගරය හුදකලා කර ටික කාලයකට පසුව වුහාන් හි රෝහල් වාර්තා වලිනි. ජනවාරි 30 වන දින ෂැංහයි ජියාතොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ කණ්ඩායමක් ජනවාරි 1 සිට…

    Read More »
  • කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව ඉබෝලා රෝගීන් තිදෙනෙක් හමුවේ

    නැඟෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මාරාන්තික ඉබෝලා වසංගතය අවසන් බව ප්‍රකාශයට පත් කිරීමට දිනකට පෙර නව ඉබෝලා රෝගය ආසදිතයන් තිදෙනෙක් අනාවරණය වී තිබේ.1976 දී ඉබෝලා ගඟ අසල මිනිසුන්ගෙන් ප්‍රථම වරට අනාවරණය වූ දින සිට වෛරසය පැතිරීම 10 ක් ඇති කොංගෝ රාජ්‍යය තුළ නැවතත් වසංගත තත්වයක් ඇතිවිමේ අවධානමක් ඇති වි තිබේ. උතුරු කිවු පළාතේ බෙනී නගරයේ 26 හැවිරිදි පුද්ගලයෙකු ඉබෝලා රෝගයෙන් මියගිය…

    Read More »
  • කොරෝනා වෛරස් සදහා ප්‍රතිකාර කළ හැකි ඖෂධ මොනවාද? අපට ඒවා ලබා ගත හැක්කේ කවදාද?

    නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා පර්යේෂකයන් රෙමෙඩිසයිවර් සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඇතුළු නවතම ඖෂධ 60 කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කරමින් සිටී.මේ දක්වා ඒවායේ ප්‍රගතිය කේසේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණය. එය පෙබරවාරි 17 වන දිනය. 300 කට අධික පිරිසක් ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපලේ බලා සිටියේ අංක 747 භාණ්ඩ ගුවන් යානා ව පැමිනෙන තෙක්ය.මෙම පිරිස ජපානයේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා…

    Read More »
  • ඔබට කොරෝනා වයිරසය දෙවරක් ආසාධනය විය හැකිද?

    කොවිඩ් -19 වෙතින් යථා තත්ත්වයට පත්වීම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඇති කරනවාද, ඒසේ වෙනවානම් ඒය මගින් කිසියම් ප්‍රතිශක්තිකරණ ආරක්ෂාවක් කොරොනා වෛරසයට එරෙහිව දිගු කාලීනව අපට ලබා දෙනවාද යන්න දැන ගැනීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි ලැබි නොමැත. ඔබ කොවිඩ් -19 වැළදි සුවය ලබා ඇති බව සිතන්න.ඔබ දැන් වෛරස් රෝගයෙන් නිදහස්ද, නැතිනම් ඔබට එය නැවත ආසාධනය වීමට හැකිද? තවමත් ඒය අපි නොදන්න ඒක තමා දැනට…

    Read More »
  • Cartoon කාර්ටුන්

    Read More »
  • හන්ටාවෛරස් යනු කුමක්ද?

    හන්ටා වෛරස් යනු Hantaviridae යන වෛරස් පවුලට අයත් වන තනි දාම අර් ඒන් ඒ දාමයකින් සමන්විත ලිපිඩ කොපුවකින් ආවරණය වි ඇති වෛරසයකි. ඇත්ත වශයෙන්ම හන්ටා වෛරස් ප්‍රධාන වශයෙන් මීයන් විසින් පැතිරෙන වෛරස් පවුලකි. නමුත් ඒයින් මියන්ට රෝග ඇති වන බවට විස්තර නොමැත.නමුත් එය ලොව පුරා මිනිසුන් තුළ විවිධ රෝග ලක්ෂණ ඇතිකල හැකි වෛරසයකි. හන්ටා වෛරස් මිනිසුන්ට ව්‍යාප්ත වනුයේ මීයන්ගේ මළ…

    Read More »
  • කොරෝනා වයිරස් ප්‍රභේදයන් දෙකක් ??? ඒයින් එකක් මාරාන්තිකද?

    රෝගීන් 103 දෙනෙකුගේ විශ්ලේෂණයකට අනුව නව කොරෝනා වයිරසයේ ප්‍රභේදයන් දෙකක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කරන්නේ “වෛරසය වෙනස් වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි. ඉතින් ඇත්තටම ප්‍රභේදයන් කීයක් තිබේද, එය වැදගත් වන්නේ ඇයි? වෛරස් සෑම විටම විකෘති වේ, විශේෂයෙන් මේ වගේ RNA වෛරස්, කොරෝනා වයිරස් SARS-CoV-2. පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වූ විට එය ඔවුන්ගේ…

    Read More »
  • බුබුලු පුපුරා යන විට ඒවායින් ‘පොප්’ ශබ්දයක් පිටවන්නේ ඇයි ?

    බුබුලක් පුපුරා යන විට පොප් ශබ්දයක් ඇතිවිම සමහර විට සතුටක් ඇති කරන සිද්ධියක්.නමුත් ශබ්දය නිපදවන්නේ කුමකින්ද? ප්‍රංශයේ පැරිස් හි සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ ඇඩ්‍රියන් බුසෝනියර් සහ ඔහුගේ සගයන් මෙය සොයා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කර ඇත.ඔවුනට අනුව නම් එයට බලවේගවල අසමතුලිතතාවයක් බලපාන බව තමයි ප්‍රකාශ කරන්නේ. මූලික වශයෙන්, ශබ්දය යනු පීඩන තරංගයකි. බුබුලක් තුළ ඇති වාතය එයින් පිටත වාතයට වඩා වැඩි…

    Read More »
  • සබන් වල විද්‍යාව – එය කොහොමද කොරෝනා වයිරසය විනාශ කරන්නේ ?

    දැන් බලමු සරලව සබන් කියන්නේ මොනවද කියලා.ඇත්තටම ඒය නිපදවන්නේ යම් කිසි තෙල් වර්ගයක්(පොල්තෙල්,ඔලිව් තෙල්,ආමන්ඩ් තෙල්….) සමග සොඩියම් හයිඩ්රොක්සයිඩ් හෝ පොටැසියම් හයිඩ්රොක්සයිඩ් හා ජලය සමග මිශ්‍ර කර රත්කිරිමකට ලක් කර සිසිල් විමට සැලැස්විම මගින්.මෙහිදි සිදුවන රසායනික වෙනස් කම් මොනවාද? සබන් නිපදවීමෙදි භාවිතා කරන ලද මේද ඒනම් තෙල් හෙවත් ට්‍රයිග්ලිසරයිඩ ක්ෂාරීය ද්‍රාවණයක් (සොඩියම් හයිඩ්රොක්සයිඩ් )භාවිතයෙන් saponification නම් ක්‍රියාවට ලක්කරයි. ට්‍රයිග්ලිසරයිඩ් යනු මේද…

    Read More »
Close