Educational

  • පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක්

    පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක් වසර මිලියන 55 ක් පමණ පැරණි යෝධ පෙන්ගුවින් සත්වයෙකුගේ ශරිර කොටස් නවසීලන්තයෙන් හමු වී ඇත.පර්යේෂණයන්ට භාජනය කල එම අස්ථි කොටස් වලට අනුව එකල පෙන්ගුවින් සත්වයා මීටර 1.77 පමණ උස සත්වයෙකු බව හෙළි වී ඇත.

    Read More »
  • යන්ත්‍රීක විදුලි මීටරය ක්‍රියා කරන්නේ කෙසේද ?

    යන්ත්‍රීක විදුලි මීටරය ක්‍රියා කරන්නේ කෙසේද ? යාන්ත්‍රීක විදුලි මීටරයේදි ප්‍රධාන වශයෙන් ප්‍රයෝජණයට ගන්නේ අශ්ව ලාඩමක හැඩය ඇති යකඩ කැබලි දෙකක්. මේවා වටා ලෝහ දරණු ඔතා තිබෙන අතර එම ධ්‍රැව දෙක අතර ලෝහ රෝදයක් රදවා තිබෙනවා. ලෝහ එතු යකඩ ධ්‍රැව සම්බන්ධ කර ඇත්තේ ප්‍රධාන ඡාලයේ සිට පැමිණෙන විදුලිය එය තුලින් ගමන් කරන ආකාරයටය. විදුලිය ගමන් කරන විට යකඩ ධ්‍රැව චුම්භකයක්…

    Read More »
  • බොනවද ඇල්කොහොල් 01

    සමහර විට විනෝදය ලැබිමටත් සමහර විට දුක තනිකම පාලුව මගහරවා ගැනීමටත් නැතිනම් කාලය කා දැමීම උදේසාත් සමහර පුද්ගලයන් මත්පැන් පානය කිරීමට පුරුදු වෙලා තියෙනවා.මිනිසුන් පාවිච්චි කරන මත්පැන් අතර වයින්, බියර්, අරක්කු, විස්කි, බැන්ඩි, රා, කසිප්පු ආදි …නොයෙකුත් වර්ග විශාල ගනනක් දක්නට ලැබෙනවා.ඉතින් මේවා විවිධ විවිධ ප්‍රමාණ වලින් එක් එක් ප්‍රදේශවල රටවල පුද්ගලයන් පානය කරනවා.ලංකාවේ අපේ අය නම් බඩ පිරෙනකම්ම මත්පැන්…

    Read More »
  • සෛලය

    සියළුම ජීවීන් ගොඩ නැගි ඇති මුලික තැනුම් එකකය වන්නේ සෛලයයි.මෙහිදි සමහර ජීවීයෙකු එක් සෛලයකින් සැදි තියෙන්නට පුළුවන්.සමහර ජීවීන් සෛල අති විශාල සංඛ්‍යාවකින් සැදි තියෙන්න පුලුවන්. මේ සෛලයක් සමාන්‍යයෙන් මිනිස් ඇසට විශාලන උපකරණයක් රහිතව දර්ශනය වෙන්නේ නැ. එවා විශේෂ අවස්ථා කිහිපයකදි හැර ඉතාම කුඩා ව්‍යුහ වන නිසා තමයි සෛල නිරික්ෂණයට අන්වික්ෂ අවශ්‍ය වන්නේ. අපගේ මිනිස් සිරුර සංවිධානය වී ඇති ආකාරය සැලකු…

    Read More »
  • ආලෝකය ඇසීම

    සුපිරි වේගයක් සහිත ආලෝකය මුලික වු පරිගණක අප සිතුවාටත් වඩා වේගයකින් යථාර්තයක් බවට පත්විම අතලගයි.පර්යේෂකයන් විසින් ආලෝක තරංග ශබ්ද තරංග බවට පරිවර්තනය කිරිමට හැකියාව ඇති පරිගණකය චිපයක් නිපදවා ඇත.ආලෝකයට පරිගණක දත්ත වඩා වේගයෙන් සම්ප්‍රේෂණයකල හැකි අතර ශබ්ද තරංග මගින් දත්ත සම්පේෂණය අඩු වේගයකින් යුක්ත වන නමුත් ඉලෙක්ට්‍රෝන ධාරා මගින් දත්ත සම්ප්‍රේෂණය වඩා වේගවත්ය. විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

    Read More »
  • හික්කඩුවේ පොලිප්ලාගේ රජදහන

    සාමාන්‍ය ව්‍යවහාරයේ ගල්මල් ලෙස හදුන්වන කොරල්පර උණුසුම් සාගර ප්‍රදේශ වල එනම් ඝර්ම කලාපීය ප්‍රදේශ වල විශාල ලෙස විසිරී තියෙනවා.ශ්‍රි ලංකාවේද ස්ථාන රාශියක ව්‍යාප්ත වී ඇතත් වීශල වශයෙන්පැතිරුණු ප්‍රදේශ දක්නට ලැබෙන්නේ සිමීත ස්ථාන කිහිපයක පමණයි. හික්කඩුව ,පොල්හේන,වැලිගම,අකුරල ආදි ප්‍රදේශ ඒ අතරින් කැපි පේනවා. කොරල් පරයක් සැදි ඇත්තේ නයිඩේරියා enidaria වංශයේ ඇන්තසෝවා Anthozoa වර්ගයේ බුහුබාවන්ගෙන් හෙවත් පොලිප් ජිවින්ගෙන්ය. මෙ‍ම බුහුබාවන් නිපදවන බහිස්‍රාවීය…

    Read More »
Close