Foreign විදේශිය පුවත්

  • කොරෝනා වෛරස් සදහා ප්‍රතිකාර කළ හැකි ඖෂධ මොනවාද? අපට ඒවා ලබා ගත හැක්කේ කවදාද?

    නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා පර්යේෂකයන් රෙමෙඩිසයිවර් සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඇතුළු නවතම ඖෂධ 60 කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කරමින් සිටී.මේ දක්වා ඒවායේ ප්‍රගතිය කේසේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණය. එය පෙබරවාරි 17 වන දිනය. 300 කට අධික පිරිසක් ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපලේ බලා සිටියේ අංක 747 භාණ්ඩ ගුවන් යානා ව පැමිනෙන තෙක්ය.මෙම පිරිස ජපානයේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා…

    Read More »
  • ඔබට කොරෝනා වයිරසය දෙවරක් ආසාධනය විය හැකිද?

    කොවිඩ් -19 වෙතින් යථා තත්ත්වයට පත්වීම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ඇති කරනවාද, ඒසේ වෙනවානම් ඒය මගින් කිසියම් ප්‍රතිශක්තිකරණ ආරක්ෂාවක් කොරොනා වෛරසයට එරෙහිව දිගු කාලීනව අපට ලබා දෙනවාද යන්න දැන ගැනීමට තවමත් ප්‍රමාණවත් සාක්ෂි ලැබි නොමැත. ඔබ කොවිඩ් -19 වැළදි සුවය ලබා ඇති බව සිතන්න.ඔබ දැන් වෛරස් රෝගයෙන් නිදහස්ද, නැතිනම් ඔබට එය නැවත ආසාධනය වීමට හැකිද? තවමත් ඒය අපි නොදන්න ඒක තමා දැනට…

    Read More »
  • හන්ටාවෛරස් යනු කුමක්ද?

    හන්ටා වෛරස් යනු Hantaviridae යන වෛරස් පවුලට අයත් වන තනි දාම අර් ඒන් ඒ දාමයකින් සමන්විත ලිපිඩ කොපුවකින් ආවරණය වි ඇති වෛරසයකි. ඇත්ත වශයෙන්ම හන්ටා වෛරස් ප්‍රධාන වශයෙන් මීයන් විසින් පැතිරෙන වෛරස් පවුලකි. නමුත් ඒයින් මියන්ට රෝග ඇති වන බවට විස්තර නොමැත.නමුත් එය ලොව පුරා මිනිසුන් තුළ විවිධ රෝග ලක්ෂණ ඇතිකල හැකි වෛරසයකි. හන්ටා වෛරස් මිනිසුන්ට ව්‍යාප්ත වනුයේ මීයන්ගේ මළ…

    Read More »
  • බුබුලු පුපුරා යන විට ඒවායින් ‘පොප්’ ශබ්දයක් පිටවන්නේ ඇයි ?

    බුබුලක් පුපුරා යන විට පොප් ශබ්දයක් ඇතිවිම සමහර විට සතුටක් ඇති කරන සිද්ධියක්.නමුත් ශබ්දය නිපදවන්නේ කුමකින්ද? ප්‍රංශයේ පැරිස් හි සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ ඇඩ්‍රියන් බුසෝනියර් සහ ඔහුගේ සගයන් මෙය සොයා ගැනීම සඳහා අධ්‍යයනයක් සිදු කර ඇත.ඔවුනට අනුව නම් එයට බලවේගවල අසමතුලිතතාවයක් බලපාන බව තමයි ප්‍රකාශ කරන්නේ. මූලික වශයෙන්, ශබ්දය යනු පීඩන තරංගයකි. බුබුලක් තුළ ඇති වාතය එයින් පිටත වාතයට වඩා වැඩි…

    Read More »
  • නාසා ආයතනයේ ඉන්සයිට් මෙහෙයුමෙන් අඟහරු ගැන අප ඉගෙන ගත් කරුණු පහ

    1. විශාල අගහරු භූකම්පන InSight හි ප්‍රධාන ඉලක්කය වන්නේ භූගත භූ කම්පන ක්‍රියාකාරකම් හෝ ග්‍රහලෝකයේ මතුපිටට පහර දෙන වස්තූන් නිසා ඇති විය හැකි භූචලන මැනීමයි. මේ වන විට එය 3 ත් 4 ත් අතර විශාල භූචලන 24 ක් සොයාගෙන ඇත. මෙම අගහරු භූකම්පන බොහෝ භූමිකම්පා වලට වඩා ගැඹුරින් භූගතව සිදු වූ බව පැරිස් විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් සාමාජික පිලිප් ලොග්නොනේ මාධ්‍ය…

    Read More »
  • කෘතිමව හිසකෙස් කළු කිරිම හොදද?

    තද කළු වස්තු හොදින් තාපය උරා ගන්නවා. තාපයෙන් ආරක්ෂා විමට ඝර්ම කලාපිය ජනයා සුදුපාට ඇදුම් අදින්නේ මේ නිසයි. සුදු තාපය පරාවර්තනය කිරිමට සමත් වෙනවා. පරිසර උෂ්ණාත්වයට අනුව ශරිරයේ උෂ්ණත්වය වෙනස් නොවි තබා ගැනිමට ශක්තිය අවශ්‍යයි. ළමා තරුණ වයස් වලදි හිසකෙස් වලින් උරා ගන්නා තාපය දරා ගැනිමට තරම් ශක්තියක් අපට තිබෙනවා. නමුත් මහළු වයසේදි තාපයට ඔරොත්තු දිමේ ශක්තිය අඩුයි. මේ නිසා…

    Read More »
  • අයිස් වලින් වැසුණ ලොව උසම ශිඛරය බවට ( hope) කදු මුදුන පත්වේ.

    අයිස් වලින් වැසුණ ලොව උසම ශිඛරය බවට ( hope) කදු මුදුන පත්වේ. අළුත්ම සැටලයිට් දත්ත අනුව ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ hope කදු මුදුන ලොව උසම කදු මුදුන බවට පත්වි ඇත.එහි උස මීටර 3239 වන අතර මෙතෙක් උසම කදු මුදුන ලෙස සිතු ජැක්සන් කදු මුදුන ඊට වඩා මිටි බව සොයාගෙන ඇත.

    Read More »
  • මවගෙන් දරුවාට (HIV ) සම්ප්‍රේෂණය නවතී

    මවගෙන් දරුවාට (HIV ) සම්ප්‍රේෂණය නවතී HIV සහ සිපිලිස් වෛරසය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම බටහිර ඉන්දීය කොදේව් දුපත් හීදි සාර්ථක වී ඇති බව සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත.

    Read More »
  • පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක්

    පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක් වසර මිලියන 55 ක් පමණ පැරණි යෝධ පෙන්ගුවින් සත්වයෙකුගේ ශරිර කොටස් නවසීලන්තයෙන් හමු වී ඇත.පර්යේෂණයන්ට භාජනය කල එම අස්ථි කොටස් වලට අනුව එකල පෙන්ගුවින් සත්වයා මීටර 1.77 පමණ උස සත්වයෙකු බව හෙළි වී ඇත.

    Read More »
  • අභ්‍යාවකාශ මෙහෙයුම් සිදු කිරිම සදහා නාසා වෙතින් 2069 දී අභ්‍යවකාශ යානයක්

    අභ්‍යාවකාශ මෙහෙයුම් සිදු කිරිම සදහා නාසා වෙතින් 2069 දී අභ්‍යවකාශ යානයක් නාසා ආයතනයට 2069 දී වසර 100 සපිරේ.ඒ නිමිත්තෙන් 2069 වර්ෂයේදි ඇපලෝ 11 අභ්‍යවකාශ යානාව කාර්ය මණ්ඩලය සමගින් සද මතට ගොඩ බැස්සවීම සදහා කටයුතු කැලිෆෝනියාවේ SP රසායනාගාරයේදි සුදානම් කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතව ඇත්තේ 2069 දී වන බැවින් තව බොහෝ කාලයක් ඉතිරිව ඇති නිසා මෙම කටයුත්ත සාර්ථක කර…

    Read More »
Close