Science

  • කොරෝනා වෛරස් සදහා ප්‍රතිකාර කළ හැකි ඖෂධ මොනවාද? අපට ඒවා ලබා ගත හැක්කේ කවදාද?

    නව කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීම සඳහා පර්යේෂකයන් රෙමෙඩිසයිවර් සහ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ඇතුළු නවතම ඖෂධ 60 කට වැඩි ප්‍රමාණයක් විමර්ශනය කරමින් සිටී.මේ දක්වා ඒවායේ ප්‍රගතිය කේසේද යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණය. එය පෙබරවාරි 17 වන දිනය. 300 කට අධික පිරිසක් ටෝකියෝ හි හනෙඩා ගුවන්තොටුපලේ බලා සිටියේ අංක 747 භාණ්ඩ ගුවන් යානා ව පැමිනෙන තෙක්ය.මෙම පිරිස ජපානයේ වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා…

    Read More »
  • එන්නතක් සාදා ගන්නේ කෙසේද ?

    වසංගතයක් මධ්‍යයේ එන්නතක් නිපදවීම කාලයට එරෙහි තරඟයකි. පහත විස්තර කර ඇති සෑම පියවරක්ම සාමාන්‍යයෙන් මාසයේ සිට අවුරුද්දක් දක්වා ගත විය හැක. ඉබෝලා එන්නත සදහා වසර පහක කාලයක් ගතවි ඇත. නව කොරෝනා වයිරසය සඳහා මාස 12 සිට 18 දක්වා කාලය තුළ ඒන්නතක් සංවර්ධනය කිරීම අපේක්ෂාවයි. මූලාකෘතියක් සාදාගැනිම මෙයට සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් ගතවේ,ඒය රදා පවතිනුයේ භාවිතා කරන තාක්ෂණය මතය. වර්තමානයේ ඇතිවි…

    Read More »
  • රත් වු ජලය බෝතලයකට දමා තදින් මුඩිය වසා සිසිල් කිරිමේදි පතුලේ සිට ඉහලට පැමිණෙන බුබුළු වායු බුබුළුද ?

    ජලය දියරයකි. එය රත් කිරිමේදි ප්‍රසාරණය වෙනවා. මෙම ප්‍රසාරණය හෙවත් පරිමාව වැඩි විම සියයට දහයෙන් එක පංගුවක් පමණ වෙනවා. මෙම රත්වීම නිසා බෝතලයේ අභ්‍යන්තර පරිමාවත් විශාල වෙනවා. සිසිල් විමේදි ජලයේ පරිමාව අඩු වෙනවා. එවිට බෝතලය තුළ රික්තකයක් ( හිස් අවකාශයක් ) ඇති වෙනවා. මෙම රික්තකය පිරවිමට බෝතලය යටින් වායු බුබුළු ලෙස උඩට යන්නේ ජල වාෂ්ප බුබුළුයි. ඕනෑම දියරයක තාපාංකය හෙවත්…

    Read More »
  • කෙලවල්ලා බලයා පැටලෙනවද ?

    ටුනා හෙවත් බල පවුලේ සමාජිකයන්ගෙන් වඩාත් විශාලව වර්ධනය වන්නේ කෙලවල්ලන්ය.මොවුන් අනෙකුත් ටුනාවන්ට වඩා තද පැහැයෙන් යුක්තයි.පෘෂ්ඨිය ( පිට ) පැත්ත වඩාත් කළුවන අතර එහි ඉරි හෝ ලප දැකිය නොහැකියි.කෙලවල්ලන් අතරින් වඩාත්ම බහුලවම වෙළදපලට එන්නේ කහවරල් කෙලවල්ලාය.උගේ පෘෂ්ඨිය පැත්ත නිල් පැහැයට හුරු කළු පැහැයක් ගන්නා අතර වරල් කෙලවර දීප්තිමත් කහ පැහැයක් ගැනීම කැපී පෙනෙන ලක්ෂණයක්.පෘෂ්ඨය පැත්තේ සිට උදරීය පැත්තට යන විට…

    Read More »
  • ඇසිපිය නොගසන විට ඇස් දැවිල්ලක් ඇති වන්නේ ඇයි?

    අපගේ ඇස භාහිර ද්‍රව්‍ය වලින් විශේෂයෙන් දුවිලි විවිධ විෂ බිජ ආදි දේ වලින් ආරක්ෂා කිරිම සදහා කදුළු විශාල කාර්යයක් සිදුකරනවා. එසේම කදුළු වල ප්‍රධානතම කාර්යයක් වන්නේ ඇස මතුපිට තෙත්ව තබා ගැනිමය. අප විසින් ඇසිපිය නොගසා සිටින විට ඇස මතුපිට ඇති තෙතමනය වියලි යාම නිසා ඇස මතුපිට ඇති පටලයට හානි සිදුවිය හැක. මේ නිසා ඇස දැවීමක් එනම් කැසිමක් වැනි වේදනාවක් ඇති…

    Read More »
  • ඇදුම වැලැක්වීමට විටමින්

    ඇදුම වැලැක්වීමට විටමින් Vitamin cuts asthma ඇදුම වැළදිමේ අවදානම විටමින් (D )ශරිරයට ලබාගැනිම මගින් අඩුකිරිමට හේතුවන බව සොයාගෙන ඇත.පුද්ගලයන් 955 දෙනෙකු ආශ්‍රෙයන් සිදුකල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හෙලිවී ඇත්තේ විටමින් ( ) පෙති ලබාගත් අයගෙන් 30 % පමණ ප්‍රමාණයකට ඇදුම සදහා ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගැනිමට හා රොහල් ගතකිරිමට අවශ්‍ය නොවුන බවය. science magazine sri lanka-vidusamaya-November

    Read More »
  • අතේ ගෙනයන ස්කෑනරයෙන් පොෂ්‍ය ගුණය ඒ සැනින්

    ආහාර වල පොෂණ අන්තර්ගතය ක්ෂණිකව ස්කෑන්කර දැනගත හැකි උපකරණයක් නිපදවීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇත.මෙම උපකරණය( GrainSense)ලෙස නම් කර ඇති අතර එමගින් තිරිගු,ඔට්ස්,රයි හා බාර්ලි විශ්ලේෂණය කල හැකි අතර එමගින් ප්‍රෝටීන තෙතමනය මේද ප්‍රමාණය හා කාබොහයිඩ්රේට ප්‍රමාණය මැනගත හැක.මෙම උපකරණයේ ඇති (near infrared light ) මගින් මෙහි කාර්යය සිදුකරන අතර එයට විශ්ලේෂණයට අවශ්‍ය වනුයේ කුඩා සාම්පල් ප්‍රමාණයක් වන අතර තප්පර 5…

    Read More »
  • tap sri lanka

    විදුලි කම්පනයෙන් ධාවකයාගේ ධාවන රටාව වෙනස් කරයි.

    ඔබගේ ධාවන රටාව වෙනස් විමට විදුලි කම්පනය හේතු විය හැක. සමහර විට ඔබගේ ධාවන වේගය වැඩිවිමත් සිදු වෙන්නත් පුලුවනි. මෙසේ පවසන්නේ සබිරුකන්හි පිහිටි කෘතිම බුද්ධිය සම්බන්ධ ජර්මාණු පර්යේෂණ ආයතනයේ ප්ලෝරියන් ඩයිබර්ය. ධාවකයන්ගේ පාදය පොළවට තැබිමේදි එය ප්‍රශස්ථ කෝණයකින් පවත්වා ගැනිමට පාදයේ මාංශ පේෂි උත්තේජනය කිරිමට  Footstriker  නමින් හැදින්වෙන උපකරණයක් සදා ඇත. මෙසේ නිවැරදි ඉරියව්වෙන් පාද නොතැබිම නිසා වසරකට බොහෝ පිරිසක්…

    Read More »
  • අයිස් කැටයක් කටේ දමාගත් පසුව බෙහෙත් බිවාම තීත්ත රස නොදැනෙන්නේ ඇයි ?

    අයිස් කැ‍ටයක් කටේ දමාගත් පසු අධික ශිතලකට දිව හා මුඛයේ කොටස් පත් වෙනවා.මෙහිදි දිව අධික ලෙස ශිතල වීම නිසා දිවේ අඩංගු රස සංවේදක රසාංකුර නිර්වින්දනය වැනි තත්වයකට පත්වෙනවා.මේ නිසා ඒවායෙන් රස හදුනා ගැනිමට උපකාරි වන ස්නායු ආවේග මොලයට යැවිම අකර්මන්යට වෙනවා.මේ නිසා එම අවස්ථාවේදි අප විසින් බෙහෙත් ආදිය බිමේදි එහි තීත්ත රසයට අදාල ස්නායු ආවේග මොලයට හරිහැටි නොයන නිසා අපට…

    Read More »
  • සෛලය

    සියළුම ජීවීන් ගොඩ නැගි ඇති මුලික තැනුම් එකකය වන්නේ සෛලයයි.මෙහිදි සමහර ජීවීයෙකු එක් සෛලයකින් සැදි තියෙන්නට පුළුවන්.සමහර ජීවීන් සෛල අති විශාල සංඛ්‍යාවකින් සැදි තියෙන්න පුලුවන්. මේ සෛලයක් සමාන්‍යයෙන් මිනිස් ඇසට විශාලන උපකරණයක් රහිතව දර්ශනය වෙන්නේ නැ. එවා විශේෂ අවස්ථා කිහිපයකදි හැර ඉතාම කුඩා ව්‍යුහ වන නිසා තමයි සෛල නිරික්ෂණයට අන්වික්ෂ අවශ්‍ය වන්නේ. අපගේ මිනිස් සිරුර සංවිධානය වී ඇති ආකාරය සැලකු…

    Read More »
Close