Health සුවසඳ

  • මනස රැක ගත්තොත් හදවත රැකගත හැක

    මානසික අවපීඩනය වෙනත් රෝග රැසකට අත වනන්නක්ද විය හැකියි.විශේෂයෙන්ම අධික ලෙස මානසික අවපීඩනයෙන් පෙලෙන පුද්ගලයන්ට එසේ නොවන අයට වඩා හෘදයාබාධා වැළදිමේ අවධානම හතර ගුණයකින් විතර වැඩි වෙනවා.මානසික අවපීඩනය සදහා යොදන පිළියම් මගින් නිරෝගි හදවතක් ද ඇතිකර ගැනිමේ හැකියාවක් ඇත්දැයි සෙවිමට ඇමෙරිකාවේ ඇට්ලාන්ටාහි එමරි සරසවියේ ඩොමිනික් මුසලමාන් ඇතුළු පිරිස උත්සහ කලා.මෙහිදි ඔවුන් තම අවධානය යොමු කලේ රුධිරයේ ඇති පට්ටිකා ගොනු ලෙස…

    Read More »
  • දරුවන් නිදා ගන්නා ඉරියව් ගැන සැලකිලිමත්ද ?

    කුඩා දරුවන් නිදාගන්නා ඉරියව් පිළිබද අප එතරම් සැලකිලිමත් නැ නේද ? සමහර දරුවන් උඩුබැලි අතට  නිදා ගන්නා අතර  සමහරුන් මුනින් අතට නිදාගන්නවා.නමුත් දරුවන්ගේ නිදාගැනිමේ ඉරියව් ගැන විශේෂ සටහනක් ගෙන එන නිව් සයන්ටීස් සගරාව පවසන්නේ දරුවන් නිදා ගැනීමට හුරුකරවිය යුත්තේ මුනින් අතටයි. ඒ සදහා හේතු දක්වන එම සගරාව එම ඉරියව්වෙන් නිදා සිටිමෙන් උදරයේ වාතය එක් රැස් වීම නිසා ඇතිවන වේදනාවන් ඇතිවිමේ…

    Read More »
  • දරුවන්ට ඕනෑවට වඩා කෑම දෙන්න එපාලු

    දෙමාපියන් ගේ වැඩි ආදරය දරුවන්ට නපුරට හිටින අවස්ථා කොතරම් අප ඒදිනේදා ජිවිතයේදි අත්දකින්නට ඇතිද ?තමන්ගේ දරුවා ඉක්මනින්ම ලොකු මහත් කර ගන්නට සිතන සමහර අම්මලා පමණටත් වඩා ආහාර ගන්නා ලෙස දරුවන්ට බල කරනවා.නමුත් මෙය එතරම් හොද දෙයක් නොවන බවයි විශේෂඥයන් පවසන්නේ. අධික පෝෂණ ගුණයකින් යුත් ආහාර පමණට වඩාආහාරයට ගැනීම නිසා දරුවා තරබාරු වීමටත් එයින් ක්‍රිඩා පිටියේදිත් පන්ති කාමරයේදිත් අනෙක් දරුවන්ගේ උසුළු…

    Read More »
  • ඩෙංගු මාරයා පැරදවීමට කීට විද්යායව භාවිතා කිරිම

    මේ වන විට කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව දැවන්ත ව්‍යසනයකට මුහුණ පා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මහජන සෞඛ්‍ය ගැටලුව ලෙස දැනට හදුනාගෙන තිබෙන ඩෙංගු රෝගය 2017 අගෝස්තු මස අවසන් සතිය වන විට රෝගින් 144,052 බිහිකර 300 වැඩි මරණ සංඛ්‍යාවකට වගකියනු ලබන බව සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ වසංගතවේද අංශය පවසයි. මේ සම්බන්ධ වැඩිදුර විස්තරාත්මක ලිපිය විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.…

    Read More »
  • පයින් යන තරමට ඇගට ගුණයි

    පුරුද්දක් වශයෙන් හිමිදිරි පාන්දරට හෝ සවස් වරුවේ හෝ කිලෝ මීටර් කිහිපයක් ඇවිදින්නට අද බොහෝ දෙනෙකු පුරුදු වි සිටිනවා.ඇත්ත වශයෙන්ම මෙය ඉතා ප්‍රයෝජනවත් ව්‍යායාමයක්.විශේෂයෙන්ම  අධි රුධිර පීඩනය මැඩ පැවැත්විම සදහා එය ආකාර කිහිපයකින්ම උපකාරි වන බව දැන් සොයාගෙන ඇත. දිනපතා ඇවිදිම මගින් ශරිරයේ බර අඩු කෙරෙන නිසා රුධිර පීඩනය යථා තත්වයට පත් කරලීමට එය ආධාරකයක් වෙනවා. ඇවිදිම මගින් රුධිර නාල විවෘත…

    Read More »
Close