Health සුවසඳ

දරුවන් නිදා ගන්නා ඉරියව් ගැන සැලකිලිමත්ද ?

කුඩා දරුවන් නිදාගන්නා ඉරියව් පිළිබද අප එතරම් සැලකිලිමත් නැ නේද ? සමහර දරුවන් උඩුබැලි අතට  නිදා ගන්නා අතර  සමහරුන් මුනින් අතට නිදාගන්නවා.නමුත් දරුවන්ගේ නිදාගැනිමේ ඉරියව් ගැන විශේෂ සටහනක් ගෙන එන නිව් සයන්ටීස් සගරාව පවසන්නේ දරුවන් නිදා ගැනීමට හුරුකරවිය යුත්තේ මුනින් අතටයි.

ඒ සදහා හේතු දක්වන එම සගරාව එම ඉරියව්වෙන් නිදා සිටිමෙන් උදරයේ වාතය එක් රැස් වීම නිසා ඇතිවන වේදනාවන් ඇතිවිමේ ඉඩකඩ ඇහිරෙනවා.

මුනින් අතට නිදා සිටීම නිසා උදරයේ පීඩනය අඩුවීම ඊට හේතුවයි.නින්දෙදි වමනය වීම හෝ වෙනත් හේතු නිසාවෙන් ශ්වසන මාර්ගය සිරවීමේ අවදානම ද මෙමගින් මගහැරෙනවා.එය දරුවාට පහසුවක්.ඒ නිසා දරුවා මුනින් අතට නිදා ගැනීමට හුරුකරවීම වැදගත් බව ද එහි තවදුරටත් සදහන් වෙනවා.

විදුසමය සැප්තැම්බර් කලාපයෙන්

 

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close