Business

WordPress is a favorite blogging tool of mine and I share tips and tricks for using WordPress here.

  • කෘතිමව හිසකෙස් කළු කිරිම හොදද?

    තද කළු වස්තු හොදින් තාපය උරා ගන්නවා. තාපයෙන් ආරක්ෂා විමට ඝර්ම කලාපිය ජනයා සුදුපාට ඇදුම් අදින්නේ මේ නිසයි. සුදු තාපය පරාවර්තනය කිරිමට සමත් වෙනවා. පරිසර උෂ්ණාත්වයට අනුව ශරිරයේ උෂ්ණත්වය වෙනස් නොවි තබා ගැනිමට ශක්තිය අවශ්‍යයි. ළමා තරුණ වයස් වලදි හිසකෙස් වලින් උරා ගන්නා තාපය දරා ගැනිමට තරම් ශක්තියක් අපට තිබෙනවා. නමුත් මහළු වයසේදි තාපයට ඔරොත්තු දිමේ ශක්තිය අඩුයි. මේ නිසා…

    Read More »
  • ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ?

    ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ? ඇපල් සමාගමේ නවතම හදුන්වාදිමක් වන i phone x හි සුවිශේෂිත්වය වන්නේ එහි face id system එකක් තිබීමය.මෙම I phone x හි face id lock එක 3d මුද්‍රිත වෙස් මුහුණක් ආධාරයෙන් හැකර්ස්ලාට බිදිය හැකි යැයි මතයක් පවති. මෙම මතයට පිළිතුරු සපයන ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ ව්‍යාජ ක්‍රමවලින් face id…

    Read More »
  • Face Book ආයතනයට කොන්දේසි

    Face Book ආයතනයට කොන්දේසි එක්සත් රාජධානියේ මහජන තත්වය පිළිබද කමිටුව විසින් සමාජ ජාල භාවිතා කරන පුද්ගලයන්ගේ wall තුල අයුතු post පලවීම පිළිබද වගකීම එම සමාජ මාධ්‍ය ජාල විසින් ගතයුතු බව ට ප්‍රකාශයක් නිකුත් කර ඇත.කෙසේ වෙතත් මෙම නිර්දේශය නීතියක් බවට පත්වුවහෝත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි විසින් (hosting content ) සොයා දිය යුතු වේවි.

    Read More »
  • රුසියන් ආධාර වලින් ඇමරිකා ජනාධිපතිවරණයට ෆෙස්බුක් දැන්වීම්

    2016 ජනාධිපතිවරණ සමයේ රුසියාවේ විවිධ ආයතන වලින් මුදල් වියදම් කර ෆෙස්බුක් සමාජ ජාලයේ පළකල දැන්වීම් පුද්ගලයන් මීලියන 126 නරඹා ඇති බව සොයාගෙන ඇත.මේ නිසා සමාජ ජාලා දැවැන්තයෙක් වන ෆෙස්බුක් ආයතනය දැනුම් දෙන්නේ අනාගතයේ දැන්වීම් ප්‍රචාරණයෙදි එම දැන්වීම් සදහා මුදල් යොදවන ආයතනය සදහන් කිරිමට තම ආයතනය බලාපොරොත්තු වන බවය.මෙමගින් දැන්වීම් වල විනිවිද භාවය හා විශ්වාසනීයත්වය වැඩි වන බව ඔවුන් ප්‍රකාශ කරනවා

    Read More »
  • බොලොක්චේන් ක්‍රමයෙන් ප්‍රථම වරට නිවසක් මිලට ගනි

    පසුගිය මස යුක්රේනයේ කියෙව් විසින් ඩොලර් 60000 ගොඩනැගිල්ලක් බොලොක්චේන් ක්‍රමයෙන් විකුණා ඇත.මේ සදහා ( Tech crunch ) තාක්ෂණික වෙබ් අඩවියේ නිර්මාතෘ මයිකල් ආර්කින්ග්ටන් ඔහුට උදව් වී ඇත.මෙහිදි සියලු ගනුදෙනු ( Ethereum blokchain) හරහා ( Crypto currency) වලින් සිදුවී ඇත.මෙම ක්‍රමය වංචාවලින් ආරක්ෂිත අතර විදේශවල දේපල මිලදි ගැනිම දිරිගන්වයි. එසේම මෙමගින් කොටස් හිමියන් හවුල් ව්‍යාපාරයක් හිමි කරගෙන ඇති ආකාරයට බොහෝ දෙනෙකුට…

    Read More »
Close