
Face Book ආයතනයට කොන්දේසි
එක්සත් රාජධානියේ මහජන තත්වය පිළිබද කමිටුව විසින් සමාජ ජාල භාවිතා කරන පුද්ගලයන්ගේ wall තුල අයුතු post පලවීම පිළිබද වගකීම එම සමාජ මාධ්‍ය ජාල විසින් ගතයුතු බව ට ප්‍රකාශයක් නිකුත් කර ඇත.කෙසේ වෙතත් මෙම නිර්දේශය නීතියක් බවට පත්වුවහෝත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි විසින් (hosting content ) සොයා දිය යුතු වේවි.