BusinessDid you knowඔබ දන්නවාදFocus අවධානය

ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ?

Face ID unlocked?- Vidusamaya January

ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ?
ඇපල් සමාගමේ නවතම හදුන්වාදිමක් වන i phone x හි සුවිශේෂිත්වය වන්නේ එහි face id system එකක් තිබීමය.මෙම I phone x හි face id lock එක 3d මුද්‍රිත වෙස් මුහුණක් ආධාරයෙන් හැකර්ස්ලාට බිදිය හැකි යැයි මතයක් පවති.
මෙම මතයට පිළිතුරු සපයන ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ ව්‍යාජ ක්‍රමවලින් face id lock එක බිදිය නොහැකි බවය.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close