Focus අවධානය

  • හන්ටාවෛරස් යනු කුමක්ද?

    හන්ටා වෛරස් යනු Hantaviridae යන වෛරස් පවුලට අයත් වන තනි දාම අර් ඒන් ඒ දාමයකින් සමන්විත ලිපිඩ කොපුවකින් ආවරණය වි ඇති වෛරසයකි. ඇත්ත වශයෙන්ම හන්ටා වෛරස් ප්‍රධාන වශයෙන් මීයන් විසින් පැතිරෙන වෛරස් පවුලකි. නමුත් ඒයින් මියන්ට රෝග ඇති වන බවට විස්තර නොමැත.නමුත් එය ලොව පුරා මිනිසුන් තුළ විවිධ රෝග ලක්ෂණ ඇතිකල හැකි වෛරසයකි. හන්ටා වෛරස් මිනිසුන්ට ව්‍යාප්ත වනුයේ මීයන්ගේ මළ…

    Read More »
  • කොරෝනා වයිරස් ප්‍රභේදයන් දෙකක් ??? ඒයින් එකක් මාරාන්තිකද?

    රෝගීන් 103 දෙනෙකුගේ විශ්ලේෂණයකට අනුව නව කොරෝනා වයිරසයේ ප්‍රභේදයන් දෙකක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතී. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරනය කරන්නේ “වෛරසය වෙනස් වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති” බවයි. ඉතින් ඇත්තටම ප්‍රභේදයන් කීයක් තිබේද, එය වැදගත් වන්නේ ඇයි? වෛරස් සෑම විටම විකෘති වේ, විශේෂයෙන් මේ වගේ RNA වෛරස්, කොරෝනා වයිරස් SARS-CoV-2. පුද්ගලයෙකුට කොරොනා වෛරසය ආසාදනය වූ විට එය ඔවුන්ගේ…

    Read More »
  • covid-19 වෛරසයේ ජීව විද්‍යාව

    කෝවිඩ් -19 වෛරසය මානව වර්ගයාගේ නවතම සතුරා වන අතර මිලියන ගණනකගේ ජීවිත අකාලයේ අවසන් කිරීමේ හැකියාව ඇත. මෙම නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා අප එය තේරුම් ගත යුතුය. ලොව පුරා විද්‍යාගාර දැන් ඔවුන්ගේ සතුරා දැන ගැනීම සඳහා ඔරලෝසුව වටා වැඩ කරමින් සිටී. වෛරස් විද්‍යාඥයින්ට තීරණාත්මක ප්‍රශ්න තුනකට මුලික වශ්‍යයෙන් පිළිතුරු සේවිමට සිදුවි ඇත.ඒනම් නව වෛරසය මිනිසුන්ට ආසාදනය වීමට එතරම්…

    Read More »
  • ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ?

    ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ? ඇපල් සමාගමේ නවතම හදුන්වාදිමක් වන i phone x හි සුවිශේෂිත්වය වන්නේ එහි face id system එකක් තිබීමය.මෙම I phone x හි face id lock එක 3d මුද්‍රිත වෙස් මුහුණක් ආධාරයෙන් හැකර්ස්ලාට බිදිය හැකි යැයි මතයක් පවති. මෙම මතයට පිළිතුරු සපයන ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ ව්‍යාජ ක්‍රමවලින් face id…

    Read More »
  • දළඹුවන් නිසා හම කැසිමට ලක්වන්නේ ඇයි ?

    දලඹුවන්ගේ ශරිරයේ පිටත බුව වැනි සිහින් කෙදි රාශියකින් ආවරණය වී තිබෙනවා සමහර විට ඹබ දැකලා ඇති දළඹුවෙක් අපගේ ශරිරයට ස්පර්ශ වුවිට එම සතාගේ ඇති මෙම සියුම් කෙදි වල අග කැඩි අපගේ සම සිදුරැ කරගෙන සමට ඇතුළු වනවා. මෙම ඇතුළු වන කෙදි වල අග කොටස තුලින් ස්‍රාවය වන රසායනික ද්‍රව්‍යයක් ශරිරයට ඇතුළු වන අතර මෙම රසායනික ද්‍රව්‍යය විනාශ කිරිමට සෛල වලින්…

    Read More »
  • එල්නීනෝ තත්වයෙන් බැටකන අපේ කෘෂිකර්මාන්තය

    දැනට වසර දෙකක කාලයක සිට රටේ වර්ෂාපතනයේ ඇති වි ඇති විෂම රටාව නිසා බොහෝ වගා බිම් වලට ජලය නිසි ලෙස නොලැබි යාම නිසා බොහෝ ප්‍රදේශ වල වගා කටයුතු ඉතා නරක ලෙස බිද වැටී තිබෙනවා. ජාත්‍යන්තර කාළගුණ විශේෂඥයන්ගේ මතයට අනුව දැනට ලෝකයේ ඇති වි ඇති එල් නීනෝ කාළගුණික තත්වය වසර කිහිපයක්ම බොහෝ විට 2020 න් එහා තරම කාලයක් බලපැවැත්විමට ඉඩ ඇති…

    Read More »
  • ළමුන් හා වැඩිහිටියන් ශ්‍රව්‍යාබාධිතයන් නොකරමු

    නීරෝගි පුද්ගලයන් රටක සමාජයට ඉතා  වටිනා වස්තුවකි.එහෙත් සමාජයේම නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා රටක පුද්ගලයන් රෝගීන් වනවා නම් එය රටේ මහත් අවාසනාවකි.ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රවණාබාධවලින් පෙළෙන බව සංඛ්‍යා ලේඛණ වලින් දැක්වේ.එය ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ සංඛ්‍යාවකි. මෙම ශ්‍රවණාබාධ සියල්ලක්ම යථා තත්වයට පත්කල නොහැක එවා නොවන බව තතු දන්නා අයගේ අදහසය.ඹෟෂධ හා ශල්‍යකර්ම මගින් සුව කළ හැකි…

    Read More »
  • බොනවද ඇල්කොහොල් 01

    සමහර විට විනෝදය ලැබිමටත් සමහර විට දුක තනිකම පාලුව මගහරවා ගැනීමටත් නැතිනම් කාලය කා දැමීම උදේසාත් සමහර පුද්ගලයන් මත්පැන් පානය කිරීමට පුරුදු වෙලා තියෙනවා.මිනිසුන් පාවිච්චි කරන මත්පැන් අතර වයින්, බියර්, අරක්කු, විස්කි, බැන්ඩි, රා, කසිප්පු ආදි …නොයෙකුත් වර්ග විශාල ගනනක් දක්නට ලැබෙනවා.ඉතින් මේවා විවිධ විවිධ ප්‍රමාණ වලින් එක් එක් ප්‍රදේශවල රටවල පුද්ගලයන් පානය කරනවා.ලංකාවේ අපේ අය නම් බඩ පිරෙනකම්ම මත්පැන්…

    Read More »
  • අවදානමක් අත ලග

    සෞඛ්‍ය සේවා  දේපාර්ත මේන්තු වේ ප්‍රකාශයට අනුව මැලේරියා රෝග වාහක විශේෂයක් රට පුරා පැතිර යාමේ තර්ඡනයක් මතුව ඇති අතර එය වැලක්වීමට මැලේරියා මර්ධන නිලධාරින් විසින් කටයුතු කරමින් සිටි.ඇනෝෆිලීස් ස්ටෙ‍ෆන්සි  ( Anopheles Stephensi ) යනුවෙන් මෙම විශේෂය හදුනා ගෙන ඇත.මන්නාරම ප්‍රදේශය පුරා මේ වන විට මෙම මදුරුවන් බෝවීමට පටන්ගෙන ඇති අතර එ පිළිබදව සොයා බලා පියවර ගැනීමට දැනටමත් අදාල නිළධාරින් කටයුතු කර ඇත. මෙම…

    Read More »
  • මනස රැක ගත්තොත් හදවත රැකගත හැක

    මානසික අවපීඩනය වෙනත් රෝග රැසකට අත වනන්නක්ද විය හැකියි.විශේෂයෙන්ම අධික ලෙස මානසික අවපීඩනයෙන් පෙලෙන පුද්ගලයන්ට එසේ නොවන අයට වඩා හෘදයාබාධා වැළදිමේ අවධානම හතර ගුණයකින් විතර වැඩි වෙනවා.මානසික අවපීඩනය සදහා යොදන පිළියම් මගින් නිරෝගි හදවතක් ද ඇතිකර ගැනිමේ හැකියාවක් ඇත්දැයි සෙවිමට ඇමෙරිකාවේ ඇට්ලාන්ටාහි එමරි සරසවියේ ඩොමිනික් මුසලමාන් ඇතුළු පිරිස උත්සහ කලා.මෙහිදි ඔවුන් තම අවධානය යොමු කලේ රුධිරයේ ඇති පට්ටිකා ගොනු ලෙස…

    Read More »
Close