BusinessForeign විදේශිය පුවත්

රුසියන් ආධාර වලින් ඇමරිකා ජනාධිපතිවරණයට ෆෙස්බුක් දැන්වීම්

ශ්‍රී ලංකාවේ විද්‍යා සගරාව විදුසමය දෙසැම්බර් 2017

2016 ජනාධිපතිවරණ සමයේ රුසියාවේ විවිධ ආයතන වලින් මුදල් වියදම් කර ෆෙස්බුක් සමාජ ජාලයේ පළකල දැන්වීම් පුද්ගලයන් මීලියන 126 නරඹා ඇති බව සොයාගෙන ඇත.මේ නිසා සමාජ ජාලා දැවැන්තයෙක් වන ෆෙස්බුක් ආයතනය දැනුම් දෙන්නේ අනාගතයේ දැන්වීම් ප්‍රචාරණයෙදි එම දැන්වීම් සදහා මුදල් යොදවන ආයතනය සදහන් කිරිමට තම ආයතනය බලාපොරොත්තු වන බවය.මෙමගින් දැන්වීම් වල විනිවිද භාවය හා විශ්වාසනීයත්වය වැඩි වන බව ඔවුන් ප්‍රකාශ කරනවා

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close