Biology ජෛවීය විද්‍යාDid you knowඔබ දන්නවාදScience

ඇසිපිය නොගසන විට ඇස් දැවිල්ලක් ඇති වන්නේ ඇයි?

Vidusamaya Viddya Sagarava JANUARY 2018

අපගේ ඇස භාහිර ද්‍රව්‍ය වලින් විශේෂයෙන් දුවිලි විවිධ විෂ බිජ ආදි දේ වලින් ආරක්ෂා කිරිම සදහා කදුළු විශාල කාර්යයක් සිදුකරනවා. එසේම කදුළු වල ප්‍රධානතම කාර්යයක් වන්නේ ඇස මතුපිට තෙත්ව තබා ගැනිමය. අප විසින් ඇසිපිය නොගසා සිටින විට ඇස මතුපිට ඇති තෙතමනය වියලි යාම නිසා ඇස මතුපිට ඇති පටලයට හානි සිදුවිය හැක. මේ නිසා ඇස දැවීමක් එනම් කැසිමක් වැනි වේදනාවක් ඇති වෙනවා.මේ නිසා ඇසට කදුළු උනන අතර එමගින් ඇස මතුපිට තෙතමනය ආරක්ෂා වේ. සාමාන්‍ය තත්වයේදි අප ඇසිපිය ගසන විට ඇසට කදුළු උනන බැවින් නිතරම ඇස තෙත්ව පවතිනවා.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close