Biology ජෛවීය විද්‍යා

  • කෙලවල්ලා බලයා පැටලෙනවද ?

    ටුනා හෙවත් බල පවුලේ සමාජිකයන්ගෙන් වඩාත් විශාලව වර්ධනය වන්නේ කෙලවල්ලන්ය.මොවුන් අනෙකුත් ටුනාවන්ට වඩා තද පැහැයෙන් යුක්තයි.පෘෂ්ඨිය ( පිට ) පැත්ත වඩාත් කළුවන අතර එහි ඉරි හෝ ලප දැකිය නොහැකියි.කෙලවල්ලන් අතරින් වඩාත්ම බහුලවම වෙළදපලට එන්නේ කහවරල් කෙලවල්ලාය.උගේ පෘෂ්ඨිය පැත්ත නිල් පැහැයට හුරු කළු පැහැයක් ගන්නා අතර වරල් කෙලවර දීප්තිමත් කහ පැහැයක් ගැනීම කැපී පෙනෙන ලක්ෂණයක්.පෘෂ්ඨය පැත්තේ සිට උදරීය පැත්තට යන විට…

    Read More »
  • ඇසිපිය නොගසන විට ඇස් දැවිල්ලක් ඇති වන්නේ ඇයි?

    අපගේ ඇස භාහිර ද්‍රව්‍ය වලින් විශේෂයෙන් දුවිලි විවිධ විෂ බිජ ආදි දේ වලින් ආරක්ෂා කිරිම සදහා කදුළු විශාල කාර්යයක් සිදුකරනවා. එසේම කදුළු වල ප්‍රධානතම කාර්යයක් වන්නේ ඇස මතුපිට තෙත්ව තබා ගැනිමය. අප විසින් ඇසිපිය නොගසා සිටින විට ඇස මතුපිට ඇති තෙතමනය වියලි යාම නිසා ඇස මතුපිට ඇති පටලයට හානි සිදුවිය හැක. මේ නිසා ඇස දැවීමක් එනම් කැසිමක් වැනි වේදනාවක් ඇති…

    Read More »
  • ඇදුම වැලැක්වීමට විටමින්

    ඇදුම වැලැක්වීමට විටමින් Vitamin cuts asthma ඇදුම වැළදිමේ අවදානම විටමින් (D )ශරිරයට ලබාගැනිම මගින් අඩුකිරිමට හේතුවන බව සොයාගෙන ඇත.පුද්ගලයන් 955 දෙනෙකු ආශ්‍රෙයන් සිදුකල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හෙලිවී ඇත්තේ විටමින් ( ) පෙති ලබාගත් අයගෙන් 30 % පමණ ප්‍රමාණයකට ඇදුම සදහා ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගැනිමට හා රොහල් ගතකිරිමට අවශ්‍ය නොවුන බවය. science magazine sri lanka-vidusamaya-November

    Read More »
  • අත්ලේ රේඛා මැකිලා නැ නේද ‍?

    අපගේ අත්ල දිගහැරි විට විශාල රේඛා ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. මෙම රේඛා ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා.අපි අත මොලවා හකුලන විට නැම්ම සිදුවන්නේ මෙම රේඛා ඔස්සේ.රේඛා නොතිබුනේ නම් එලෙස ක්‍රමවත් හැකිලිමක් සිදු වන්නේ නැහැ.මෙම රේඛා අත්ල මත රළු ගතියක් ඇති කරනවා.රේඛා අතර ඇති ඉතා සිහින් ‍වළ ගොඩැලිත් මෙම රළු බව වැඩි කරනවා.මෙහි ප්‍රථිඵලය යමක් ලිස්සා යා නොදි තදින් ග්‍රහණය කර ගැනිමට…

    Read More »
Close