Did you knowඔබ දන්නවාදEducational

යන්ත්‍රීක විදුලි මීටරය ක්‍රියා කරන්නේ කෙසේද ?

Sinhala Science Magazine

යන්ත්‍රීක විදුලි මීටරය ක්‍රියා කරන්නේ කෙසේද ?
යාන්ත්‍රීක විදුලි මීටරයේදි ප්‍රධාන වශයෙන් ප්‍රයෝජණයට ගන්නේ අශ්ව ලාඩමක හැඩය ඇති යකඩ කැබලි දෙකක්. මේවා වටා ලෝහ දරණු ඔතා තිබෙන අතර එම ධ්‍රැව දෙක අතර ලෝහ රෝදයක් රදවා තිබෙනවා. ලෝහ එතු යකඩ ධ්‍රැව සම්බන්ධ කර ඇත්තේ ප්‍රධාන ඡාලයේ සිට පැමිණෙන විදුලිය එය තුලින් ගමන් කරන ආකාරයටය. විදුලිය ගමන් කරන විට යකඩ ධ්‍රැව චුම්භකයක් එනම් කාන්දමක් බවට පත්වෙනවා. එවිට ලෝහ රෝදය එදෙසට ඇදී එනවා. නමුත් දෙපැත්තම ඇදීම හේතු කරගෙන මෙම රෝදය එක තැන කැරකවීම සිදුවනවා. විදුලිය වැඩියෙන් ගමන් කරන විට ඇතිවෙන චුම්භක බලය වැඩිවන අතර එම නිසා රෝදය කැරකෙන වට ගනන වැඩිවෙනවා. මෙම කැරකෙන වට ගනන අනුව මීටරය හරහා ගමන් කරන විදුලියේ ප්‍රමාණය මැන ගැනිම සිදුකරනවා.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close