Computer පරිගණක

  • නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින්

    නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින් (IBM) සමාගම විසින් කියුබිට් 20 හා 50 නව ක්වන්ටම් පරිගණක දෙකක් නිෂ්පාදනය කර ඇත. ඉතා වේගවත්ව ක්‍රියාත්මක විය හැකි මෙම පරිගණක මේ වසර අවසානය වනවිට පාරිභෝගිකයන් හට මිලදී ගත හැකි බව (IBM ) සමාගම ප්‍රකාශ කරයි.

    Read More »
  • වර්ණ සිහින දකින්නට පටන් ගත් මිනිසා

    වයස අවුරුදු 59 වු ඔස්ටේලියානු ජාතිකයෙක් තම ඇසේ පැවති පිළිකාවට ප්‍රතිකාර ලෙස පිළිකා රේඩියෝ තෙරපි ප්‍රතිකාරයක් ලබා ගත් පසුව වර්ණ සිහින දැකිමට පටන් ගෙන තිබෙනවා. මෙම ප්‍රතිකාරයට පෙර ඔහු දැක ඇත්තේ කලු සුදු සිහින විතරලු. මෙසේ ඔහු පෙරදි කලු සුදු සිහින දැකිමට හේතුව කුමක්ද යන්න විමසිමේදි එරට නිව් සවුත් වේල්ස් හි උතුරු වෙරළ පිළිකා ආයතනයේ පිළිකා පිළිබද විශේෂඥයෙකු වන මයිකල්…

    Read More »
  • රෙඩ් ටැක්ටන් (Red Tacton)තාක්ෂණය හෙවත් Human Area Networking (HAN)

    මොකක්ද මේ රෙඩ් ටැක්ටන් තාක්ෂණය කියන්නේ ? රෙඩ් ටැක්ටන් තාක්ෂණය කියන්නේ භාවිතා කිරීමට ඉතා පහසු  සමීප පුද්ගලයන් හා උපකරණ සමග තොරතුරු හුවමාරු කිරීමට හැකි තාක්ෂණයකටයි. මෙහිදී ස්පර්ෂය මගින් තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙම තාක්ෂණය මගින් දුර්වල රේඩියෝ සංඥා දත්ත සම්ප්‍රේශණයේ  වේගයේ ඇති දුර්වලතා හා අනවශ්‍ය සංඥා වලින් ඇති වන ආරක්ෂාව සම්බන්ධ දුර්වලතාවයන් බොහෝ දුරට අවම කර ගැනීමට හැකියාව…

    Read More »
Close