Motor Mechanic මෝටර් මැකැනික්

  • නවීන මොටර් රථ තාක්ෂණය -01

    Diagnostic trouble codes, නවීන මෝටර් රථ තාක්ෂණය 1 පළමුවෙන්ම මේ ලිපි කිහිපයෙන් මා අදහස් කරනුයේ නවීන රථවාහන ⁣වල දෝෂ සෙවුම් යාන්ත්‍රණය හා සබැඳි DTC (diagnostic trouble codes) නිවැරදිව කියවීම දෝෂ හඳුනාගැනීම හා දෝෂ සමනය කිරීම පිළිබඳව ක්‍රමානුකූලව අවබෝධයක් ඔබ තුළ ඇති කිරීම මගින් නවීන තාක්ෂණය කාර්යක්ශමව භාවිතය පිළිබඳ ඔබ සතු දැනුම වැඩිදියුණු කිරීමයි. නවීන රථවාහන වලට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය එකතුවීමත් සමඟම…

    Read More »
  • වාහන වල රේඩියේටර් කළු පැහැයෙන් යුක්ත වන්නේ ඇයි ?

    වාහනයක එන්ජිම ක්‍රියාකරන විට දහනය වන ඉන්ධන වලින් අධික තාපයක් නිපදවෙනවා. මෙම තාපය ඉවත් කිරිම සදහා සිසිලන පද්වතියක් වාහන වල නිර්මාණය කර තිබෙනවා. එහිදි එන්ජීමේ දහන කූටීරය වටා ජලය ගමන් කිරිමට සලස්වා ඇති අතර මෙම ජලය එහිදි තාපය උරා ගෙන එන්ජීම සිසිල් කිරිම සිදුකරණු ලබනවා. රේඩියේටර වෙත යැවෙන්නේ මෙම උණුසුම් ජලයයි. රේඩියේටරයෙන් මෙම උණුසුම් ජලය සිසිල් ජලය බවට පත් කර…

    Read More »
  • වහනයක ටයර වලට නියමිත ප්‍රමාණයට හුළං ගැසිය යුතු වන්නේ ඇයි ?

    වාහනයක් හෝ බයිසිකලයක් පාරේ ගමන් කිරිමට යම් කිසි බලයක් යෙදිම අවශ්‍ය වනවා. මෙම අවශ්‍ය කරන බලය ටයරයේ හා පාරේ ස්පර්ශ වන පෘෂ්ථ වල ස්වභාවය අනුව වෙනස් වෙනවා. එනම් ටයරය ඉදිරියට චලනය වෙන්නට උත්සහ කරන විට පාරේ මතුපිට පෘෂ්ථය මගින් ඊට ප්‍රතිවිරුද්ධ බලයක් ටයරය මත ඇති වෙනවා. මෙම බලය ඝර්ෂණ බලය ලෙස හදුන්වනවා. මෙම ඝර්ෂණ බලයට වඩා වැඩි බලයක් ලබා දිමෙන්…

    Read More »
  • වාහන පණගන්වන ස්ථානයේ සිටිම හොදද ?

    හොදින් වාතාශ්‍රය නොලැබෙන ස්ථානයක ඇති පණ ගැන්වු මෝටර් රථයක් අසල සිටිම සෞඛ්‍යයට අහිතකර බව ඔබ අසා ඇත.ඉන්ධන සම්පුර්ණයෙන් දහනය නොවන අවස්ථාවේ උග්‍ර විෂ සහිත කාබන් මොනාක්සයිඩ් වායුව පිටවෙනවා. කාබන් මොනොක්සයිඩ් වායුව අධික ප්‍රමාණයක් ආශ්වාස වුවහොත් විනාඩි කිහිපයක් ඇතුලකදි මරණය පවා සිදුවිය හැකියි.රුධිරයේ ඔක්සිජන් පරිවහනය කරන වාහකය රතු රුධිර වල ඇති හිමොග්ලොබින් නම් වර්ණකයයි.කාබන් ‍මොනොක්සයිඩ් වායුවට මෙම වර්ණකය සමග බැදිමට ඇත්තේ…

    Read More »
Close