News Local – දේශිය පුවත්
-
අවදානමක් අත ලග
සෞඛ්‍ය සේවා දේපාර්ත මේන්තු වේ ප්‍රකාශයට අනුව මැලේරියා රෝග වාහක විශේෂයක් රට පුරා පැතිර යාමේ තර්ඡනයක් මතුව ඇති අතර එය වැලක්වීමට මැලේරියා මර්ධන නිලධාරින් විසින් කටයුතු කරමින් සිටි.ඇනෝෆිලීස් ස්ටෙෆන්සි ( Anopheles Stephensi ) යනුවෙන් මෙම විශේෂය හදුනා ගෙන ඇත.මන්නාරම ප්‍රදේශය පුරා මේ වන විට මෙම මදුරුවන් බෝවීමට පටන්ගෙන ඇති අතර එ පිළිබදව සොයා බලා පියවර ගැනීමට දැනටමත් අදාල නිළධාරින් කටයුතු කර ඇත. මෙම…
Read More » -
පොලිතීන් වෙනුවට කැළණිය විශ්ව විද්යාලයෙන් විකල්පයක්
පරිසර හිතකාමී ගමන් මල්ලක් හදුන්වාදීම පසුගියදා කැළණිය විශ්වවිද්‍යාලයේදි සිදු විය.මෙහි විශේෂත්වය වන්නේ බඩු බාහිරාදිය ගෙන යාමෙන් පසු එය හකුලා පොකට්ටුවක් වශයෙන් සාක්කුවේ පවා තබාගෙන යාමට හැකි වීමයි.එසේම මෙය වසරක් දෙකක් පරිහරණය කිරිමෙන් පසු දිරාපත්වන ලෙස නිමවා තිබීමද විශේෂත්වයකි.මෙම ගමන් මල්ල නිශ්පාදනය කිරිමේදි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල කැළණිය විශ්ව විද්‍යාලයේ තිරසර විසදුම් මධ්‍යස්ථානයේ අධක්ෂක යු.කේ.පි.ඈපා මහතා මෙහිදි අදහස් දක්වමින් පවසා සිටියේය.”පොළිතීන්…
Read More »