Space අභ්‍යාවකාශය
-
දිගු අභ්‍යවකාශ ගමන් මගින් ගගනගාමීන්ගේ මොළයේ පරිමාව වැඩිවේ.
දිගු අභ්‍යවකාශ ගමන් වලින් පසු ගගනගාමීන්ගේ මොළය පරිමාව වැඩි වන බවද ඒයින් ඔවුන්ගේ හිස තුළ පීඩනය වැඩි වන බවටද මතයක් ප්‍රකාශ වී ඇත. සමහර ගගනගාමීන් අභ්‍යවකාශයේ දීර්ඝ කාලයක් ගත කිරිමෙන් පසු ඔවුන්ගේ පෙනිම නරක අතට හැරීමට හේතුව මෙම මොලයේ පරිමාව වැඩි විම බව සමහර විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. ඔවුන් අතරින් මෙම සිද්ධිය සම්බන්ධව අධ්‍යයනයේ යෙදුනු හූස්ටන්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා…
Read More » -
අභ්‍යාවකාශ මෙහෙයුම් සිදු කිරිම සදහා නාසා වෙතින් 2069 දී අභ්‍යවකාශ යානයක්
අභ්‍යාවකාශ මෙහෙයුම් සිදු කිරිම සදහා නාසා වෙතින් 2069 දී අභ්‍යවකාශ යානයක් නාසා ආයතනයට 2069 දී වසර 100 සපිරේ.ඒ නිමිත්තෙන් 2069 වර්ෂයේදි ඇපලෝ 11 අභ්‍යවකාශ යානාව කාර්ය මණ්ඩලය සමගින් සද මතට ගොඩ බැස්සවීම සදහා කටයුතු කැලිෆෝනියාවේ SP රසායනාගාරයේදි සුදානම් කරමින් පවතී. මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතව ඇත්තේ 2069 දී වන බැවින් තව බොහෝ කාලයක් ඉතිරිව ඇති නිසා මෙම කටයුත්ත සාර්ථක කර…
Read More » -
ලෝක අවසානය ප්‍රමාද වේ
ලෝක අවසානය ප්‍රමාද වේ What a surprise – the end of the world has been delayed, again නීබුරු නම් ග්‍රහකයා විසින් ලෝකය විනාශ කර දමන බව ලෝකයේ සමහර මාධ්‍ය ආයතන විශාල ප්‍රචාරයක් ලබාදි තිබුනා.තවදුරටත් එවායේ සදහන් වුයේ ලෝකය දින 7 ක් අදුරේ වැසි යන බවත් ලෝක විනාශය සිදුවන බවත්ය.සමහරු මෙය සිදුවනුයේ අගෝස්තු 21 ලෙස හදුන්වා තිබුනේ එදිනට ඇමරිකාවට සිදුවු පුර්ණ…
Read More »