Testing and Observation පරික්ෂණ නිරික්ෂණ
-
ඇදුම වැලැක්වීමට විටමින්
ඇදුම වැලැක්වීමට විටමින් Vitamin cuts asthma ඇදුම වැළදිමේ අවදානම විටමින් (D )ශරිරයට ලබාගැනිම මගින් අඩුකිරිමට හේතුවන බව සොයාගෙන ඇත.පුද්ගලයන් 955 දෙනෙකු ආශ්‍රෙයන් සිදුකල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හෙලිවී ඇත්තේ විටමින් ( ) පෙති ලබාගත් අයගෙන් 30 % පමණ ප්‍රමාණයකට ඇදුම සදහා ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගැනිමට හා රොහල් ගතකිරිමට අවශ්‍ය නොවුන බවය. science magazine sri lanka-vidusamaya-November
Read More » -
පිළිකා ප්‍රතිකාර වලදි හිස කෙස් ගැලවීයාම වැලැක්වීමට ප්‍රෝටීන එන්නත් කිරිම
පිළිකා ප්‍රතිකාර වලදි හිස කෙස් ගැලවීයාම වැලැක්වීමට ප්‍රෝටීන එන්නත් කිරිම (Protein injection could prevent hair loss during chemotherapy) හිස කෙස් වර්ධනය උත්තෙජනය කරන ප්‍රෝටීනයක් එන්නත් කිරිම මගින් පිළිකා ප්‍රතිකාර නිසා ඇති වන කෙස්ගැලවි යැම වැලැක්වීමට හැකි බව නවතම පරික්ෂණයකින් සොයාගෙන ඇත.පර්යේෂකයන්ට අනුව පිළිකා නාශක ප්‍රතිකාර වල ඇති ප්‍රභලම අතුරු ඵලය කෙස් ගැලවි යාම වන අතර සියයට අටක් පමණ කාන්තාවන්…
Read More » -
අපිරිසිදු මාර්ග මගහැර යාමට සංවේදකයක් නිපදවේ
පෞද්ගලිකපරිසර දුෂක මගපෙන්වන්නා පැමිණ තිබේ.මෙම මාසයේ මුල් සතියේ ලෝකයේ ප්‍රථම අඩු වියදම් වායුදුෂක සංවේදකය වෙළදපලට නිකුත් කිරිම සිදුවේ.එයට ඔබ නිරාවරණය විය හැකි ප්‍රබලම වායු දුෂක වර්ග 3 කට නිරාවරණය වීම නිරික්ෂණය කිරීමට හැකියාව තිබේ.මෙම ගැජටය ( Flow) ලෙස නම් කර තිබේන අතර එය අතේ පැළදිමට හෝ පසුම්බියේ හෝ අත්බෑගයේ සවිකරගත හැකි ලෙස නිපදවා ඇති මෙය වැඩි දියුණු කිරිම සදහා පැරිසියේ…
Read More » -
සාගරයේ පාවෙන ප්ලාස්ටික් අතුරුදහන් වෙලාලු
සාගර වල පාවෙන ප්ලාස්ටික් ටොන් දහස් ගණනක් පවති. නමුත් එය අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් පවතින බවත් සැලකිය යුතු කොටසක් බොහෝ දුරට අතුරුදහන් වි ඇති බවත් නිරික්ෂණය කර ඇත.සමහර විට අළුතෙන් පරිනාමය වු ක්ෂුද ජිවින් විශේෂයක් එයබිද දැමිමේ හැකියාවක් ලබාගෙන ප්ලාස්ටික් සාගරයෙන් අතුරුදහන් කර තැබිමට පුළුවන.ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හි පොම්පේ විශ්ව විද්‍යාලයේ රිකාඩි සොලේ පවසන පරිදි ලෝකයේ ප්ලාස්ටික් නිශ්පාදන සිඝයෙන්…
Read More » -
මොලය ස්කෑන්කර අනාවැකි පැවසිම
ස්නායු අනාවැකියක් මගින් ඉදිරියේදි සිදුවන වෙළදපල වෙනස්වීමක් හෝ මැතිවරණ ප්‍රතිථල පිළිබදව අනාවැකි පැවසිමට හැකිද ?අපගේ මොළයේ කොටස් විශ්ලේෂණයෙන් තවමත් සිදුවි නොමැති සිද්ධීන් ගැන අනාවැකි පැවසීමට හැකි බව පර්යේෂකයන් පවසනවා.අපට වඩා අපගේ මොලය අනාවැකි පැවසීමේදි ඉදිරියෙන් සිටින බව පෙන්වාදෙන ඔවුන් මේ සදහා කුඩා කණ්ඩායමක් සහභාගිකරගෙන වෙළදපල හැසිරිම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරණ ලදි. කැලිෆෝනියාවේ ස්ටැන්ර්ඩ් සරසවියේ බ්‍රයන් කන්ස්ටන් සහ කණ්ඩායම මේ සදහා (Kickstarter …
Read More » -
ගර්භණි සමයේ ඇල්කොහොල් ගත්තද ?
ගර්භණි සමයේ කුඩා ප්‍රමාණයෙන් හෝ ඇල්කොහොල් පානය කිරිම නිසා උපදින දරුවාගේ මුහුණේ වර්ධනයට බලපාන බවද එහිදි ඇස්,නාසය,තොල් ආදියේ හැඩය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා හැකි බව ඔස්ටේලියාවේ වික්ටොරියා හි ළමා පර්යේෂණ ආයතනයේ ජෙන් හැලිඩ් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් අනාවරණය කරයි. අධික මත්පැන් පානය හානිකර වන අතර එය කළලයට හානි කර ලෙස බලපායි. එහිදි කුඩා ඇස් විවර ඇතිවිම කුඩා නාසයක් මෙන්ම එය පහලට…
Read More » -
ළමා කාලයේ ශාරීරිකව මහන්සිවීම මහලු වයසේදි වටිනවාලු
ජිවිතයේ මුල් කාලයේ ව්‍යායාම කිරීම මගින් දශක ගනනාවකට පසුව මොලයේ ක්‍රියාවන්ට උපකාරයක් වන බව පර්යේෂකයන් කණ්ඩායමක් සදහන් කරයි.මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ සතුන් මුල් කරගෙන වුවත් ශාරීරික ක්‍රියාකාරකම් ඉතා වැදගත් වන බව පෙන්වා දිය හැකි බව කැනඩාවේ ටොරොන්ටො විශ්ව විද්‍යාලයේ මාර්ටන් වොයිටොවිසිකෝ පවසයි. මිනිසුන් කෙරෙහි සලකන විට ඇල්ෂයිමර් රෝගය වැළදිම මෙන්ම එහි රෝග ලක්ෂණ ඇතිවිමද ප්‍රමාද කිරීමට ද මෙලෙස ළමා…
Read More » -
අධික නින්ද බියකරු සිහින වලට මුලද
මිනිසුන් බියකරු සිහින දකින්නේ ඇයිද යන්න ඔක්ස්පර්ඩ් සරසවියේ ස්ට්‍රෙපනි රෝකෝ සහ ඇයගේ කණ්ඩායම විශේෂ සමීක්ෂණයක් ස්වේච්ජා සේවකන් 840 දෙනෙකු අන්තර් ජාලය හරහා පර්යේෂණයකට ලක්කරණ ලදි.මෙහිදි ලැබුණු ප්‍රථිපලය අනුව මෙම නිගමනයට එළඹ ඇති බව සදහන් වෙනවා.වැඩිදුර විස්තරය විදුසමය සැප්තැම්බර් කලාපයේ… මේ සම්බන්ධ වැඩිදුර විස්තර විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක. www.tap.lk
Read More »