Environment පරිසරය

  • පෘථිවි හරයේ හැඩය වෙනස් වන බව සොයාගැනේ

    පසුගිය විසි වසර ඇතුළත පෘථිවියේ අභ්‍යන්තර හරයේ හැඩය වෙනස් වී පැවතීමට ඉඩ ඇති බව විද්‍යාඥ පිරිසක් යෝජනා කරනවා. මේ නව අධ්‍යයනයේ ප්‍රධාන විද්‍යාඥවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය John Vidaleට අනුව මෙතෙක් අභ්‍යන්තර හරය ගෝලාකාර බව පළිගැනුණත්, එහි සීමාව මීටර 100කින් පමණ එහා මෙහා වී ගෝලාකාර බවෙන් තොර ව පැවතීමට ඉඩ තිබෙනවා. පෘථිවියේ හරි එහි හදවතට සම කළ හැකියි. හිරුගේ විකිරණය…

    Read More »
  • ශාක මගින් පෘථිවිය සුරකිනු ඇතැයි සෑම කෙනෙකුම තීරණය කළේ කේසේද ? ඒසේ නොවෙන්න බැරි ද?

    ගස් සිටුවීම සාමාන්‍යයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ කථා, එක්සත් රාජධානියේ මහ මැතිවරණ සටන් හෝ තෙල් සමාගම්වල ව්‍යාපාරික ස්ථානවල දක්නට නොලැබේ. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ඔබ කැපවී සිටින බව පෙන්වීමට පසුගිය වසර තුළ නැවත වන වගා කටයුතු ආරම්භ කිරීම ජනප්‍රිය ක්‍රමයක් වී තිබේ. අද අප සතුව ඇති ශාක ට්‍රිලියන 3 ට එකතු කිරීම සඳහා ගස් ට්‍රිලියන ගණනක් සිටුවීමට හෝ ආරක්ෂා කිරීමට…

    Read More »
  • වියලි මුහුදු වැලි මත ඇවිදිමට වඩා පහසුවෙන් තෙත වෙරළ තීරයේ ඇවිදීමට පහසු ඇයි ?

    මෙම සංසිද්ධිය ප්‍රධාන වශයෙන්ම ජලය නිසා ඇතිවේ. වියළි වැලි මත අඩිය තැබු විට වැලි කැට වල එහා මෙහා විමට නිදහස වැඩි බැවින් ගමන් කිරිම අපහසු කරවයි. නමුත් තෙත වැලි වල ඇති වැලි කැට එවා එකිනෙක වටා ඇති ජල තට්ටුවකින් වෙන්ව පවති. වැලි කැට හා ජලය යන දෙවර්ගයම සෑදි ඇත්තේ අණු වලිනි. ජල අණු අතර එකිනෙක මත ආකර්ෂණයක් ඇති වන අතර…

    Read More »
  • අයිස් වලින් වැසුණ ලොව උසම ශිඛරය බවට ( hope) කදු මුදුන පත්වේ.

    අයිස් වලින් වැසුණ ලොව උසම ශිඛරය බවට ( hope) කදු මුදුන පත්වේ. අළුත්ම සැටලයිට් දත්ත අනුව ඇන්ටාක්ටික් අර්ධද්වීපයේ hope කදු මුදුන ලොව උසම කදු මුදුන බවට පත්වි ඇත.එහි උස මීටර 3239 වන අතර මෙතෙක් උසම කදු මුදුන ලෙස සිතු ජැක්සන් කදු මුදුන ඊට වඩා මිටි බව සොයාගෙන ඇත.

    Read More »
  • මුතු ඇටයක් සැදෙන්නේ කෙසේද ?

    බෙල්ලෙකුගේ ශරිරය තුල මුතු සැදිම ඉතා අපුර්ව සිදුවීමක්.මුතු ඇටයක් සැදීම ආරම්භවෙන්නේ සරල ක්‍රියාවකින්.බෙල්ලාගේ දේහය තුළට වැලි කැටයක් හෝ එවැනි දෘඩ යමක් පහසුවෙන් ඇතුළු විය හැක.ඔවුන්ගේ දේහය බෙහෙවින් සරලයි.මෙසේ ඇතුළුවු දෘඩ වස්තුව වටා දේහයේ සෛල වලින් සුවිශේෂ රසායන ද්‍රව්‍යයක් ස්‍රාවය වෙනවා.මුතු සැදෙන්නේ මේ ද්‍රව්‍යය නිසායි.එය හදුන්වන්නේ නාකර් (Nacre) ලෙස.මෙම නාකර් ස්තර ඉතා විශාල සංඛ්‍යාවක් දිර්ඝකාලයක් තැන්පත් වීමෙන් මුතු ඇටය නිර්මාණය වෙනවා.මුතු…

    Read More »
  • මුතුරාජ වෙල පෙරළුණු පිට හොදද

    ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් තමයි මුතුරාජවෙල වගුරුබිම් කලාපය. මෙය බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේයි පිහිටා තිබෙන්නේ. මුතුරාජවෙල කුඹුරු යාය අතීත රජ කාලයේ සාර්ථකව වී වගා කළ කුඹුරු යායක් වෙනවා. බටහිර දිශාවෙන් වෙරළ තීරයෙන් මායිම් වන මෙම විශාල භූමි ප්‍රදේශය උතුරු දිශාවෙන් මීගමු කලපුවෙන්ද දකුණින් කැළණි ගගත් නැගෙනහිරෙන් කොළඹ මීගමු මාර්ගයෙනුත් සීමා වී තිබෙනවා. මෙම සුවිශාල ප්‍රදේශය…

    Read More »
  • ලුනාව කලපුව

    ලුනාව කලපුව කාෂ්ඨක අව්වෙත් කර්කෂක ඝෝෂාකාරි බවෙත් අගනගරය වු කොළොම් පුරයෙන් කිලෝමීටර කිහිපයක් දුරින් වු මෙරටුව කියන්නේ ඉතා කාර්යය බහුල දැඩි නාගරික ප්‍රදේශයක්.එත් ඒ නාගරික බව තුල ඒ බව හාංකවිසියක්වත් නොදැනෙන ලුනාව කලපුව නම් පරිසරය ස්වහාව ධර්මය විදිමට,නෙක පක්ෂින් දුකිමට ‍මෙන්ම වෘක්ෂලතාදිය පිළිබද පර්යේෂණ කිරිමට මෙන්ම හුදකලාවේ ගිමන් නිවීමට මෙන්ම කදිම තෝතැන්නකි.මෙය පිහිටා ඇත්තේ …. මේ සම්බන්ධ වැඩිදුර විස්තර විදුසමය…

    Read More »
Back to top button