Health සුවසඳLife Style & FashionScience

ඩෙංගු මාරයා පැරදවීමට කීට විද්යායව භාවිතා කිරිම

විදුසමය සැප්තැම්බර් කලාපය -2017

මේ වන විට කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාව දැවන්ත ව්‍යසනයකට මුහුණ පා තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මහජන සෞඛ්‍ය ගැටලුව ලෙස දැනට හදුනාගෙන තිබෙන ඩෙංගු රෝගය 2017 අගෝස්තු මස අවසන් සතිය වන විට රෝගින් 144,052 බිහිකර 300 වැඩි මරණ සංඛ්‍යාවකට වගකියනු ලබන බව සෞඛ්‍ය දෙපාර්තමෙන්තුවේ වසංගතවේද අංශය පවසයි.

මේ සම්බන්ධ වැඩිදුර විස්තරාත්මක ලිපිය විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.

www.tap.lk

Show More

Related Articles

Leave a Reply

Back to top button