
ජාතික සාගර හා වායු ගෝලිය පරිපාලන ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙතෙක් වාර්ථා වී ඇති දෙවන උණුසුම්ම වසර ලෙස 2017 වසර ප්‍රකාශයට පත්කර ඇත.අගෝස්තු මාසය අග භාගයේදි ලෝක මධ්‍යයන උෂ්ණත්වය සේල්සියස් අංශක 15 ක පමණ අගයක් ගෙන තිබු අතර මෙය සාමාන්‍යයෙන් පැවතුන උෂ්ණත්වයට වඩා අංශක 01 වැඩිවිමකි.
විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්