EducationalForeign විදේශිය පුවත්

ආලෝකය ඇසීම

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත් www.tap.lk

සුපිරි වේගයක් සහිත ආලෝකය මුලික වු පරිගණක අප සිතුවාටත් වඩා වේගයකින් යථාර්තයක් බවට පත්විම අතලගයි.පර්යේෂකයන් විසින් ආලෝක තරංග ශබ්ද තරංග බවට පරිවර්තනය කිරිමට හැකියාව ඇති පරිගණකය චිපයක් නිපදවා ඇත.ආලෝකයට පරිගණක දත්ත වඩා වේගයෙන් සම්ප්‍රේෂණයකල හැකි අතර ශබ්ද තරංග මගින් දත්ත සම්පේෂණය අඩු වේගයකින් යුක්ත වන නමුත් ඉලෙක්ට්‍රෝන ධාරා මගින් දත්ත සම්ප්‍රේෂණය වඩා වේගවත්ය.

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

Show More

Related Articles

Leave a Reply

Back to top button