Foreign විදේශිය පුවත්

සුපිරි සම්බන්ධතාවයක්

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත් www.tap.lk

ලෝකයේ ව්යාපාර දැවැන්තයන් දෙදෙනෙක් වන ෆෙස්බුක් හා මයික්රෝසොෆ්ට් ආයතනය විසින් ඇමරිකාව හා යුරෝපය අතර රැහැන් පද්ධතියක් ස්ථාපනය කර ඇත.මෙය කිලෝමීටර 6500 පමණ දිගකින් යුක්ත වන අතර මෙම කේබල් කිලෝග්රෑම් මිලියන 46 පමණ බරකින් යුක්ත වන අතර මුහුද යටින් දිවෙයි.එය මාරියා ලෙස නම් කර ඇත.මෙම පද්ධතියට ටේරාබයිට් 160 දත්ත තප්පරයක් තුලදි සම්ප්‍රේෂණය කල හැකි අතර එය (HD) විඩීයෝ මිලීයන 71 ක් එක් මොහොතක් තුල නරඹිමට ප්‍රමාණවත් වන දත්ත ප්‍රමාණයකි.මෙම පද්ධතිය 2018 වසර මුලදි ක්‍රියාත්මක වීමට නියමිතය.

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

Show More

Related Articles

Leave a Reply

Back to top button