Foreign විදේශිය පුවත්Life Style & FashionSpace අභ්‍යාවකාශය

ලෝක අවසානය ප්‍රමාද වේ

What a surprise – the end of the world has been delayed, again

ලෝක අවසානය ප්‍රමාද වේ

What a surprise – the end of the world has been delayed, again

නීබුරු නම් ග්‍රහකයා විසින් ලෝකය විනාශ කර දමන බව ලෝකයේ සමහර මාධ්‍ය ආයතන විශාල ප්‍රචාරයක් ලබාදි තිබුනා.තවදුරටත් එවායේ සදහන් වුයේ ලෝකය දින 7 ක් අදුරේ වැසි යන බවත් ලෝක විනාශය සිදුවන බවත්ය.සමහරු මෙය සිදුවනුයේ අගෝස්තු 21 ලෙස හදුන්වා තිබුනේ එදිනට ඇමරිකාවට සිදුවු පුර්ණ සුර්යය ග්‍රහණය සලකාගෙනය.නමුත් පසුව එය සැප්තෑම්බර් 23 දක්වාද පසුව ඔක්තෝම්බර් 21 දක්වාද වෙනස් විය.කෙසේ වුවත් ඒ කිසිදු දිනෙක කිසිවක් නම් සිදු නොවිය.විද්‍යාඥයන් පවසන්නේ මෙවැනි ග්‍රහයෙක් පෘතුවියට කඩා වැටෙනවානම් අනිවාර්යෙන්ම සැලකිය යුතු කාලයකට පෙර ඒ බව දුරේක්ෂ වැනි උපකරණ මගින් නිරීක්ෂණය කල හැකි බවය.අවසාන කාලයේදි එය පියවී ඇසින් දැකිමට හැකිවන බවය.මෙවැනි මිත්‍ය කථා වලින් ජනතාව බිය විය යුතු නැති බවද තවදුරටත් ඔවුන් සදහන් කරනවා.

science magazine sri lanka-vidusamaya-November

Show More

Related Articles

One Comment

Leave a Reply

Back to top button