Foreign විදේශිය පුවත්
අක්‍රිය (Voyager 1 ) හි එන්ජිම විනාශ කිරිමට සැරසේ
NASA fires Voyager 1’s engines for the first time in 37 years-VIDUSAMAYA January

අක්‍රිය (Voyager 1 ) හි එන්ජිම විනාශ කිරිමට සැරසේ
පෘතුවියේ සිට සැතපුම් බිලියන 13 ක් ඈතින් ස්ථානගත කර ඇති Voyager 1 අභ්‍යවකාශ යානයේ එන්ජිම අක්‍රිය වී ඇති බැවින් නාසා ඉංජිනේරුවන් විසින් එය විනාශ කිරිමට තීරණය කර ඇත.කෙසේ වෙතත් මෙම යානාවේ අක්‍රීය වු කුඩා එන්ජිම මාරු කරන්නේ නම් එයට 2025 වර්ෂය තෙක් සන්නිවේදන කටයුතු කිරිමේ හැකියාව පවතිනවාලු.