
ඔස්ට්‍රේලියාව එරට අභ්‍යාවකාශ එජන්සියක් ස්ථාපිත කරන බව නිවේදනය කළේය.එය අනෙකුත් රටවල් වල ආයතන 70 පමණ වැඩි ගනනකට සම්බන්ධ වනු ඇත.
නමුත් ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ එජන්සියේ පිරිවැය සම්බන්ධ පැහැදිලි අවබෝධයක් තවමත් දැනගන්නට ලැබී නොමැති අතර එරට රජයේ නිළ ධාරින්ට අනුව එය ප්‍රමාණයෙන් කුඩා වන අතර ඇමරිකායව් නාසා ආයතනය මෙන් විශාල නොවන ඇති බව ඔවුන් පවසයි.