Foreign විදේශිය පුවත්

සුපිරි උණුසුම් වසර

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

ජාතික සාගර හා වායු ගෝලිය පරිපාලන ආයතනය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙතෙක් වාර්ථා වී ඇති දෙවන උණුසුම්ම වසර ලෙස 2017 වසර ප්‍රකාශයට පත්කර ඇත.අගෝස්තු මාසය අග භාගයේදි ලෝක මධ්‍යයන උෂ්ණත්වය සේල්සියස් අංශක 15 ක පමණ අගයක් ගෙන තිබු අතර මෙය සාමාන්‍යයෙන් පැවතුන උෂ්ණත්වයට වඩා අංශක 01 වැඩිවිමකි.

 

 

විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්

Show More

Related Articles

Leave a Reply

Back to top button