BusinessForeign විදේශිය පුවත්
බොලොක්චේන් ක්‍රමයෙන් ප්‍රථම වරට නිවසක් මිලට ගනි
Vidusamaya Viddya Sagarava -November-2017

පසුගිය මස යුක්රේනයේ කියෙව් විසින් ඩොලර් 60000 ගොඩනැගිල්ලක් බොලොක්චේන් ක්‍රමයෙන් විකුණා ඇත.මේ සදහා ( Tech crunch ) තාක්ෂණික වෙබ් අඩවියේ නිර්මාතෘ මයිකල් ආර්කින්ග්ටන් ඔහුට උදව් වී ඇත.මෙහිදි සියලු ගනුදෙනු ( Ethereum blokchain) හරහා ( Crypto currency) වලින් සිදුවී ඇත.මෙම ක්‍රමය වංචාවලින් ආරක්ෂිත අතර විදේශවල දේපල මිලදි ගැනිම දිරිගන්වයි.
එසේම මෙමගින් කොටස් හිමියන් හවුල් ව්‍යාපාරයක් හිමි කරගෙන ඇති ආකාරයට බොහෝ දෙනෙකුට සමුහයකට අයත් දේපල හිමිකාරීත්වයකට හිමිකම් කීමට ඉඩ සලසා දෙයි.