Foreign විදේශිය පුවත්Testing and Observation පරික්ෂණ නිරික්ෂණ

පිළිකා ප්‍රතිකාර වලදි හිස කෙස් ගැලවීයාම වැලැක්වීමට ප්‍රෝටීන එන්නත් කිරිම

Protein injection could prevent hair loss during chemotherapy

පිළිකා ප්‍රතිකාර වලදි හිස කෙස් ගැලවීයාම වැලැක්වීමට ප්‍රෝටීන එන්නත් කිරිම

(Protein injection could prevent hair loss during chemotherapy)

 

හිස කෙස්  වර්ධනය  උත්තෙජනය  කරන ප්‍රෝටීනයක් එන්නත් කිරිම මගින් පිළිකා ප්‍රතිකාර නිසා ඇති වන කෙස්ගැලවි යැම වැලැක්වීමට හැකි බව නවතම පරික්ෂණයකින් සොයාගෙන ඇත.පර්යේෂකයන්ට අනුව පිළිකා නාශක ප්‍රතිකාර වල ඇති ප්‍රභලම අතුරු ඵලය කෙස් ගැලවි යාම වන අතර සියයට අටක් පමණ කාන්තාවන් මෙම ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරිමට හේතු වි ඇත්තේත් ඔවුන්ගේ මෙම කෙස් ගැලවි යාමට ඇති අකමැත්ත නිසාය.

තායිවානයේ ජාතික විශ්ව විද්‍යාලයේ සුන්ජන් ලීන් පවසන්නේ ඔහු සහ ඔහුගෙ කණ්ඩායම ( p53)නම් ප්‍රෝටීනයේ ක්‍රියාව පරික්ෂාකර ඇති අතර ඒහිදි පිළිකා ප්‍රතිකාරෙයදි මෙම ප්‍රෝටීනය ක්‍රියාත්මක වි පිළිකා ගැටිති වර්ධනය විම අඩාල කරයි. එසේම හිසකෙස් වර්ධනයද අඩාල කරන අතර මෙම ප්‍රෝටීනය හිසකෙස් වර්ධනයට උපකාරි වන(p53) යන ප්‍රෝටීනයේ ක්‍රියාව අවහිර කරන බවය.මෙම (p53) ප්‍රෝටීනය පිළිකා ප්‍රතිකාරෙයන් පසු එන්නත් කල විට හිසෙකස් වර්ධනය නැවතත් ආරම්භවේ.මෙම කණ්ඩායම සිදුකල පර්යේෂණයේදි මෙම නිරික්ෂණය ඔවුන් විසින් දැක ඇත.මොවුන් දැන් ප්‍රෝටීනය ජෙලි ආකාරෙයන් හෝ ආලේපණයක් මගින් හිස මතුපිටට ලබාදිමට හැකියාව ඇත්දැයි පරික්ෂා කර බලයි.ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ඒප්වර්ත් මධ්‍යස්ථානයේ රිචර්ඩ් ද බොර් පවසන්නේ මෙම සොයාගැනිම පිළිකා ප්‍රතිකාර සදහා විශාල උදව්වක් වන බවය.

science magazine sri lanka-vidusamaya-November

Show More

Related Articles

Leave a Reply

Back to top button