Foreign විදේශිය පුවත්Space අභ්‍යාවකාශය

අභ්‍යාවකාශ මෙහෙයුම් සිදු කිරිම සදහා නාසා වෙතින් 2069 දී අභ්‍යවකාශ යානයක්

Exclusive: NASA has begun plans for a 2069 interstellar mission-Vidusamaya Science Magazine January

අභ්‍යාවකාශ මෙහෙයුම් සිදු කිරිම සදහා නාසා වෙතින් 2069 දී අභ්‍යවකාශ යානයක්
නාසා ආයතනයට 2069 දී වසර 100 සපිරේ.ඒ නිමිත්තෙන් 2069 වර්ෂයේදි ඇපලෝ 11 අභ්‍යවකාශ යානාව කාර්ය මණ්ඩලය සමගින් සද මතට ගොඩ බැස්සවීම සදහා කටයුතු කැලිෆෝනියාවේ SP රසායනාගාරයේදි සුදානම් කරමින් පවතී.
මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතව ඇත්තේ 2069 දී වන බැවින් තව බොහෝ කාලයක් ඉතිරිව ඇති නිසා මෙම කටයුත්ත සාර්ථක කර ගත හැකි බව නාසා ආයතනයේ මතයයි.

Show More

Related Articles

Leave a Reply

Back to top button