Foreign විදේශිය පුවත්
මවගෙන් දරුවාට (HIV ) සම්ප්‍රේෂණය නවතී
HIV transmission halted-Vidusamaya January

මවගෙන් දරුවාට (HIV ) සම්ප්‍රේෂණය නවතී
HIV සහ සිපිලිස් වෛරසය මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම බටහිර ඉන්දීය කොදේව් දුපත් හීදි සාර්ථක වී ඇති බව සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය සතියේ ප්‍රකාශ කර ඇත.