Editor Letters කතෘ වැකි
Editor Letters කතෘ වැකි
-
පිටසක්වළ ජීවීහු වෙස් වළාගෙන මිනිසුන් අතරම – හාවඩ් සරසවිය හෙළි කරයි
පිටසක්වල ජීවීන් මිනිසුන් ලෙස වෙස්වළා ගෙන අප අතර ජීවත් විය හැකි බව අමෙරිකානු හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් හෙළි කර ඇත. හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ පැවසෙන්නේ පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි.
Read More » -
එල්නීනෝ තත්වයෙන් බැටකන අපේ කෘෂිකර්මාන්තය
දැනට වසර දෙකක කාලයක සිට රටේ වර්ෂාපතනයේ ඇති වි ඇති විෂම රටාව නිසා බොහෝ වගා බිම් වලට ජලය නිසි ලෙස නොලැබි යාම නිසා බොහෝ ප්‍රදේශ වල වගා කටයුතු ඉතා නරක ලෙස බිද වැටී තිබෙනවා. ජාත්‍යන්තර කාළගුණ විශේෂඥයන්ගේ මතයට අනුව දැනට ලෝකයේ ඇති වි ඇති එල් නීනෝ කාළගුණික තත්වය වසර කිහිපයක්ම බොහෝ විට 2020 න් එහා තරම කාලයක් බලපැවැත්විමට ඉඩ ඇති…
Read More » -
ළමුන් හා වැඩිහිටියන් ශ්‍රව්‍යාබාධිතයන් නොකරමු
නීරෝගි පුද්ගලයන් රටක සමාජයට ඉතා වටිනා වස්තුවකි.එහෙත් සමාජයේම නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා රටක පුද්ගලයන් රෝගීන් වනවා නම් එය රටේ මහත් අවාසනාවකි.ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රවණාබාධවලින් පෙළෙන බව සංඛ්‍යා ලේඛණ වලින් දැක්වේ.එය ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ සංඛ්‍යාවකි. මෙම ශ්‍රවණාබාධ සියල්ලක්ම යථා තත්වයට පත්කල නොහැක එවා නොවන බව තතු දන්නා අයගේ අදහසය.ඹෟෂධ හා ශල්‍යකර්ම මගින් සුව කළ හැකි…
Read More » -
කඩොලාන ශාක ප්‍රජාව ගැන අප දැනුවත්ද ?
මිනිස් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික පරිසරය වැනසීම වර්තමානයේ බහුලව දැකිය හැකිය.සංවර්ධන කටයුතු සදහා යම් යම් ප්‍රදේශ වල විවිධ ක්‍රියාකාරකම් සිදුකිරිම අවශ්‍ය වන බව අවිවාදිතයි.නමුත් මුළු මහත් පරිසරයම මේ වෙනුවෙන් වනසා දැමීම අනුමත කල හැකි ක්‍රියාවක් නොවෙයි. අපේ රටේ විවිධ ප්‍රදේශ වල පිහිටා ඇති කඩොලාන මෙන්ම කලපු ආශ්‍රිතව ඇති අනෙකුත් විවිධ ශාක හා සත්ත්ව ප්‍රජාවටද අත්වි ඇත්තේ සංවර්ධනයේ නාමයෙන් විනාශයක්ම පමණි.මුළු රටේම…
Read More »