Foreign විදේශිය පුවත්
ජානමය වශයෙන් දියුණු කල සැමන් මසුන් විකිණිම ආරම්භ වේ.
විදුසමය සැප්තැම්බර් කලාපය -2017

වසර 25 ක මතභේදාත්මක විසංවාද මෙන්ම පරිසරවේදින්ගේ බොහෝ විරෝධතා අතරින් අවසානයේ ජානමය වශයෙන් වෙනස්කල සැමන් මසුන් වෙළදපල සදහා සැපයිමට සුදානම් කර ඇත.මැචචුසෙට් හි මයිනාර්ඩ් ඇක්වාබන්ටි ටෙක්නොලොජිස් ආයතනය විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත්කල නිවේදනයක මේ බව සදහන් වෙනවා.
මේ සම්බන්ධ වැඩිදුර විස්තර විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.