Magazine Articles

  • Beliatta New Railway

    Read More »
  • Sathbima-04-01-2019

    Read More »
  • එල්නීනෝ තත්වයෙන් බැටකන අපේ කෘෂිකර්මාන්තය

    දැනට වසර දෙකක කාලයක සිට රටේ වර්ෂාපතනයේ ඇති වි ඇති විෂම රටාව නිසා බොහෝ වගා බිම් වලට ජලය නිසි ලෙස නොලැබි යාම නිසා බොහෝ ප්‍රදේශ වල වගා කටයුතු ඉතා නරක ලෙස බිද වැටී තිබෙනවා. ජාත්‍යන්තර කාළගුණ විශේෂඥයන්ගේ මතයට අනුව දැනට ලෝකයේ ඇති වි ඇති එල් නීනෝ කාළගුණික තත්වය වසර කිහිපයක්ම බොහෝ විට 2020 න් එහා තරම කාලයක් බලපැවැත්විමට ඉඩ ඇති…

    Read More »
  • ළමුන් හා වැඩිහිටියන් ශ්‍රව්‍යාබාධිතයන් නොකරමු

    නීරෝගි පුද්ගලයන් රටක සමාජයට ඉතා  වටිනා වස්තුවකි.එහෙත් සමාජයේම නොදැනුවත් කම හෝ නොසැලකිල්ල නිසා රටක පුද්ගලයන් රෝගීන් වනවා නම් එය රටේ මහත් අවාසනාවකි.ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රවණාබාධවලින් පෙළෙන බව සංඛ්‍යා ලේඛණ වලින් දැක්වේ.එය ආසන්න වශයෙන් මිලියන දෙකක් පමණ සංඛ්‍යාවකි. මෙම ශ්‍රවණාබාධ සියල්ලක්ම යථා තත්වයට පත්කල නොහැක එවා නොවන බව තතු දන්නා අයගේ අදහසය.ඹෟෂධ හා ශල්‍යකර්ම මගින් සුව කළ හැකි…

    Read More »
  • මුතුරාජ වෙල පෙරළුණු පිට හොදද

    ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වය අතින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් තමයි මුතුරාජවෙල වගුරුබිම් කලාපය. මෙය බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයේයි පිහිටා තිබෙන්නේ. මුතුරාජවෙල කුඹුරු යාය අතීත රජ කාලයේ සාර්ථකව වී වගා කළ කුඹුරු යායක් වෙනවා. බටහිර දිශාවෙන් වෙරළ තීරයෙන් මායිම් වන මෙම විශාල භූමි ප්‍රදේශය උතුරු දිශාවෙන් මීගමු කලපුවෙන්ද දකුණින් කැළණි ගගත් නැගෙනහිරෙන් කොළඹ මීගමු මාර්ගයෙනුත් සීමා වී තිබෙනවා. මෙම සුවිශාල ප්‍රදේශය…

    Read More »
  • සෛලය

    සියළුම ජීවීන් ගොඩ නැගි ඇති මුලික තැනුම් එකකය වන්නේ සෛලයයි.මෙහිදි සමහර ජීවීයෙකු එක් සෛලයකින් සැදි තියෙන්නට පුළුවන්.සමහර ජීවීන් සෛල අති විශාල සංඛ්‍යාවකින් සැදි තියෙන්න පුලුවන්. මේ සෛලයක් සමාන්‍යයෙන් මිනිස් ඇසට විශාලන උපකරණයක් රහිතව දර්ශනය වෙන්නේ නැ. එවා විශේෂ අවස්ථා කිහිපයකදි හැර ඉතාම කුඩා ව්‍යුහ වන නිසා තමයි සෛල නිරික්ෂණයට අන්වික්ෂ අවශ්‍ය වන්නේ. අපගේ මිනිස් සිරුර සංවිධානය වී ඇති ආකාරය සැලකු…

    Read More »
  • පරිසර දුෂණය ඇමරිකානුවන් පිළිකා රෝගින් කරයි.

    ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර දුෂණය ඉහල යාම නිසා එරට පිළිකා රෝගින්ගේ සංඛ්‍යාව ඉහල යාමක් දක්නට ලැබෙන බව සයන්ටිස් සගරාවේ සදහන් වෙනවා.තවදුරටත් එහි සදහන් වනුයේ එරට පරිසර දුෂණය අවම කලහොත් සෑම පිළිකා රෝගි මරණ 100,000 කට මරණ 39 අඩු කරගත හැකි බවය. ස්භාවික පරිසර දුෂණය විමෙන් අපගේ ජිව විද්‍යාත්මක ක්‍රියාවලි සදහා බලපැම් කිරිමට හැකි අතර එහිදි හෝමොන වල ක්‍රියාකාරිත්වය ජාන ප්‍රතිචලිතය.…

    Read More »
  • පෘථිවිය මතුපිටින් සේල්සියස් අංශක 2370 උෂ්ණත්වයක්

    මෙම උෂ්ණත්වය පෘථිවිය මතුපිටින් හමුවී ඇති ඉහලම උණූසූම් අවස්ථාවයි.වසර මිලියන 40කට ආසන්න කාලයකට පෙර කැනඩාවට අයත් ප්‍රදේශයකට කඩාවැටුණු අභ්‍යාවකාශයේ සිට පැමිණි විශාල පර්වතයක් වැනි වස්තුවක් නිසා එහි උෂ්ණත්වය සෙ.අංශක 2370 දක්වා ඉහල ගොස් තිබේ. එම උෂ්ණත්වය සුර්යයා මතුපිට උෂ්ණත්වයෙන් හරි අඩකි. අභ්‍යාවකාශ සුන්බුන් පෘථීවියට කඩා වැටෙන විට ගැටීම සිදුවන කලාපයේ නිරායාසයෙන් උණුසුම් උෂ්ණත්වයක් ඇතිවේ.මේ අධික උෂ්ණත්වය නිසා පෘථිවියේ පාෂාණ වාෂ්ප…

    Read More »
  • ලෝක කුසගින්න ඉහලට

    දේශගුණික විපර්යාස හා යුද්ධය හේතුවෙන් ලෝක කුසගින්න දශකයක පමණ කාලයකට පමණ පසු නැවතත් ඉහළ යමින් පවතී.ලෝකයේ සාගතයෙන් පෙළෙන ජනයාගේ සංඛාව වසර 2003 න් පසු ප්‍රථම වරට 2016 වසරේදී ඉහළ ගිය අතර 2003 දි මිලියන 947 ප්‍රමාණයක් එනම් ලෝක ජනගහනයෙන් 14.9 % ප්‍රමාණයක් සාගතයෙන් පෙලුන අතර එය 2016 දි මිලියන 815 දක්වා එනම් ලෝක ජනගහනය 11 % දක්වා වෙනස් විය. 2015…

    Read More »
  • දරුවන්ට ඕනෑවට වඩා කෑම දෙන්න එපාලු

    දෙමාපියන් ගේ වැඩි ආදරය දරුවන්ට නපුරට හිටින අවස්ථා කොතරම් අප ඒදිනේදා ජිවිතයේදි අත්දකින්නට ඇතිද ?තමන්ගේ දරුවා ඉක්මනින්ම ලොකු මහත් කර ගන්නට සිතන සමහර අම්මලා පමණටත් වඩා ආහාර ගන්නා ලෙස දරුවන්ට බල කරනවා.නමුත් මෙය එතරම් හොද දෙයක් නොවන බවයි විශේෂඥයන් පවසන්නේ. අධික පෝෂණ ගුණයකින් යුත් ආහාර පමණට වඩාආහාරයට ගැනීම නිසා දරුවා තරබාරු වීමටත් එයින් ක්‍රිඩා පිටියේදිත් පන්ති කාමරයේදිත් අනෙක් දරුවන්ගේ උසුළු…

    Read More »
Close