Foreign විදේශිය පුවත්

කැසිනි යානයේ අවසන් වට පහ

විදුසමය සැප්තැම්බර් කලාපය-2017

නාසා ආයතනය විසින් ගුවන් ගත කල කැසිනි අභ්‍යාවකාශ යානය එහි තම අවසන් ගමන්වාර පහ අගොස්තු14 වන දින ආරම්භකර ඇත.එය සෙනසුරු ග්‍රහයා ගේ වායුගෝලයට එදින ඇතුළු විමට පටන් ගත් අතර එය සෙනසුරු වටා වට පහක් ගමන්කර සැප්තැම්බර් 15 වන දින සෙනසුරු ග්‍රහයා මතට කඩා වැටිමට නියමිතය.මෙම යානය සෙනසුරු ග්‍රහයා මතට කඩා වැටිමේදි සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයේ ඝනත්වය පිළිබද තොරතුරු ලබාගැනිමට පර්යේෂකයන්ට උපකාරි වන බව සදහන් වේ.

මෙවැනිම තවත් විද්‍යා තොරතුරු දැනගැනිමට විදුසමය සැප්තැම්බර් කලාපය කියවන්න.

Show More

Related Articles

Leave a Reply

Back to top button