Biology ජෛවීය විද්‍යාScienceTesting and Observation පරික්ෂණ නිරික්ෂණ
ඇදුම වැලැක්වීමට විටමින්
Vitamin cuts asthma

ඇදුම වැලැක්වීමට විටමින්
Vitamin cuts asthma
ඇදුම වැළදිමේ අවදානම විටමින් (D )ශරිරයට ලබාගැනිම මගින් අඩුකිරිමට හේතුවන බව සොයාගෙන ඇත.පුද්ගලයන් 955 දෙනෙකු ආශ්‍රෙයන් සිදුකල පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හෙලිවී ඇත්තේ විටමින් ( ) පෙති ලබාගත් අයගෙන් 30 % පමණ ප්‍රමාණයකට ඇදුම සදහා ස්ටෙරොයිඩ් ප්‍රතිකාර ලබාගැනිමට හා රොහල් ගතකිරිමට අවශ්‍ය නොවුන බවය.
science magazine sri lanka-vidusamaya-November