Vidusamaya Magazine

VIDUSAMAYA SCIENCE MAGAZINE-JANUARY-2018

විද්‍යා සගරාව-විදුසමය-ජනවාරි-2018


Show More

Related Articles

13 thoughts on “VIDUSAMAYA SCIENCE MAGAZINE-JANUARY-2018”

  1. Godak usefull web magazine akak.tawa tawath hoda article digatama danna.lankave purana technology aka gena yana article series aka nam vedagath akak.

  2. හොද වැඩක්.සුපිරි ඇ..අලුත් අලුත් මාතෘකා නියමයි..ජයවේවා

  3. science nam science.menna pathatara ko schoola lamae meva balanavada’gossip site val;a pal hali balanavada.guruvaru mea vage ava gena meta vada avadanayen edala lamaenta gatha yuthtak gena magapennvanna ona.. mamanam dan digatama mea lipi balanava.niyama vedak..jayaweva..

    1. කැලැන්ඩරය ගැන අද තමා දැනගත්තේ මෙච්චර විස්තර.වෙන පත්තර වල වත් මේ වාගේ ලොකු විස්තරයක් පැහැදිලිව සරලව තිබ්බේ නැ මරු…මම පරණ කලාප ටිකත් ඩවුන්ලොඩ් කරගත්තා.නිකන්නේ දෙන්නේ.දැන් එවා කියවගෙන යන ගමන්..කියවලා ඉවර වෙලා හොද නරක ලියන්නම්.හැබැයි බැලු බැල්මට සුපිරි වැඩක් .දන්න හැමොටම කියනවා කියවලා බලන්න කියලා..

  4. Niyamaeeeeeeeeeeeeeeeeeeeee……………
    Superbbbbbbbbbbbbbb……………..
    Digatama Danavaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    Api Balnneeeeeeeeeeee ,………..
    MEaka Thama..

  5. අපි විද්‍යාව ගැන ඉගෙන ගෙන නැති වුනාට මේ වගේ පත්තරයක් කියවපුවාම තමා ටිකක් හරි දැනුමක් ගන්න පුලුවන වුනේ.ගොඩාක් ස්තුතියි මෙහේම දෙයක් කරනවාට.බැරිද අපිටත් ප්‍රශ්ණයක් දෙකක් අහන්න….

  6. අපේ මැගසින් එක බලලා අදහස් දක්වන සැමට ස්තුතියි.ඉදිරියෙදිත් තව තව වැදගත් ලිපි රාශියක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.විවිධ ගැටලු අදහස් යෝජනා අපගේ විදුත් ලිපිනයට ලැබෙන්න සලස්වන ලෙස ඉල්ලා සිටිනවා.
    info.tap.lk@gmail.com

    Our Postal address PO BOX.06 Ekala

  7. මෙච්චර වටිනා විස්තර දැනුම බෙදාදෙන වටිනා පත්තරයක් නොමිලේ ලබාදිම ගොඩාක් වටිනවා.තව තව වටිනා ලිපි පලකරන්න හැකියාව ලැබේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close