science nam science.menna pathatara ko schoola lamae meva balanavada’gossip site val;a pal hali balanavada.guruvaru mea vage ava gena meta vada avadanayen edala lamaenta gatha yuthtak gena magapennvanna ona.. mamanam dan digatama mea lipi balanava.niyama vedak..jayaweva..
Godak usefull web magazine akak.tawa tawath hoda article digatama danna.lankave purana technology aka gena yana article series aka nam vedagath akak.
හොද වැඩක්.සුපිරි ඇ..අලුත් අලුත් මාතෘකා නියමයි..ජයවේවා
science nam science.menna pathatara ko schoola lamae meva balanavada’gossip site val;a pal hali balanavada.guruvaru mea vage ava gena meta vada avadanayen edala lamaenta gatha yuthtak gena magapennvanna ona.. mamanam dan digatama mea lipi balanava.niyama vedak..jayaweva..
Well work.
Good magazine and thanks for giving valuable science articles in sinhala. Good luck tap.lk
කැලැන්ඩරය ගැන අද තමා දැනගත්තේ මෙච්චර විස්තර.වෙන පත්තර වල වත් මේ වාගේ ලොකු විස්තරයක් පැහැදිලිව සරලව තිබ්බේ නැ මරු…මම පරණ කලාප ටිකත් ඩවුන්ලොඩ් කරගත්තා.නිකන්නේ දෙන්නේ.දැන් එවා කියවගෙන යන ගමන්..කියවලා ඉවර වෙලා හොද නරක ලියන්නම්.හැබැයි බැලු බැල්මට සුපිරි වැඩක් .දන්න හැමොටම කියනවා කියවලා බලන්න කියලා..
Niyamaeeeeeeeeeeeeeeeeeeeee……………
Superbbbbbbbbbbbbbb……………..
Digatama Danavaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Api Balnneeeeeeeeeeee ,………..
MEaka Thama..
NICE
Hemadama Meka Nikan danavada’….
Passe Salli ahema Ellanava neme ”’
Salli Delavatha Mehema Sinhala Magasin Akak ne ne ban ada lankave.nikan dena akath godak pin machanla
අපි විද්‍යාව ගැන ඉගෙන ගෙන නැති වුනාට මේ වගේ පත්තරයක් කියවපුවාම තමා ටිකක් හරි දැනුමක් ගන්න පුලුවන වුනේ.ගොඩාක් ස්තුතියි මෙහේම දෙයක් කරනවාට.බැරිද අපිටත් ප්‍රශ්ණයක් දෙකක් අහන්න….
අපේ මැගසින් එක බලලා අදහස් දක්වන සැමට ස්තුතියි.ඉදිරියෙදිත් තව තව වැදගත් ලිපි රාශියක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.විවිධ ගැටලු අදහස් යෝජනා අපගේ විදුත් ලිපිනයට ලැබෙන්න සලස්වන ලෙස ඉල්ලා සිටිනවා.
[email protected]
Our Postal address PO BOX.06 Ekala
මෙච්චර වටිනා විස්තර දැනුම බෙදාදෙන වටිනා පත්තරයක් නොමිලේ ලබාදිම ගොඩාක් වටිනවා.තව තව වටිනා ලිපි පලකරන්න හැකියාව ලැබේවා