EducationalExpose අනාවරණයForeign විදේශිය පුවත්
පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක්
Penguins’ new heights-Vidusamaya January

පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක්
වසර මිලියන 55 ක් පමණ පැරණි යෝධ පෙන්ගුවින් සත්වයෙකුගේ ශරිර කොටස් නවසීලන්තයෙන් හමු වී ඇත.පර්යේෂණයන්ට භාජනය කල එම අස්ථි කොටස් වලට අනුව එකල පෙන්ගුවින් සත්වයා මීටර 1.77 පමණ උස සත්වයෙකු බව හෙළි වී ඇත.