Expose අනාවරණය

  • සබන් වල විද්‍යාව – එය කොහොමද කොරෝනා වයිරසය විනාශ කරන්නේ ?

    දැන් බලමු සරලව සබන් කියන්නේ මොනවද කියලා.ඇත්තටම ඒය නිපදවන්නේ යම් කිසි තෙල් වර්ගයක්(පොල්තෙල්,ඔලිව් තෙල්,ආමන්ඩ් තෙල්….) සමග සොඩියම් හයිඩ්රොක්සයිඩ් හෝ පොටැසියම් හයිඩ්රොක්සයිඩ් හා ජලය සමග මිශ්‍ර කර රත්කිරිමකට ලක් කර සිසිල් විමට සැලැස්විම මගින්.මෙහිදි සිදුවන රසායනික වෙනස් කම් මොනවාද? සබන් නිපදවීමෙදි භාවිතා කරන ලද මේද ඒනම් තෙල් හෙවත් ට්‍රයිග්ලිසරයිඩ ක්ෂාරීය ද්‍රාවණයක් (සොඩියම් හයිඩ්රොක්සයිඩ් )භාවිතයෙන් saponification නම් ක්‍රියාවට ලක්කරයි. ට්‍රයිග්ලිසරයිඩ් යනු මේද…

    Read More »
  • ශාක මගින් පෘථිවිය සුරකිනු ඇතැයි සෑම කෙනෙකුම තීරණය කළේ කේසේද ? ඒසේ නොවෙන්න බැරි ද?

    ගස් සිටුවීම සාමාන්‍යයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරුන්ගේ කථා, එක්සත් රාජධානියේ මහ මැතිවරණ සටන් හෝ තෙල් සමාගම්වල ව්‍යාපාරික ස්ථානවල දක්නට නොලැබේ. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට ඔබ කැපවී සිටින බව පෙන්වීමට පසුගිය වසර තුළ නැවත වන වගා කටයුතු ආරම්භ කිරීම ජනප්‍රිය ක්‍රමයක් වී තිබේ. අද අප සතුව ඇති ශාක ට්‍රිලියන 3 ට එකතු කිරීම සඳහා ගස් ට්‍රිලියන ගණනක් සිටුවීමට හෝ ආරක්ෂා කිරීමට…

    Read More »
  • නාසා ආයතනයේ ඉන්සයිට් මෙහෙයුමෙන් අඟහරු ගැන අප ඉගෙන ගත් කරුණු පහ

    1. විශාල අගහරු භූකම්පන InSight හි ප්‍රධාන ඉලක්කය වන්නේ භූගත භූ කම්පන ක්‍රියාකාරකම් හෝ ග්‍රහලෝකයේ මතුපිටට පහර දෙන වස්තූන් නිසා ඇති විය හැකි භූචලන මැනීමයි. මේ වන විට එය 3 ත් 4 ත් අතර විශාල භූචලන 24 ක් සොයාගෙන ඇත. මෙම අගහරු භූකම්පන බොහෝ භූමිකම්පා වලට වඩා ගැඹුරින් භූගතව සිදු වූ බව පැරිස් විශ්ව විද්‍යාලයේ කණ්ඩායම් සාමාජික පිලිප් ලොග්නොනේ මාධ්‍ය…

    Read More »
  • රත් වු ජලය බෝතලයකට දමා තදින් මුඩිය වසා සිසිල් කිරිමේදි පතුලේ සිට ඉහලට පැමිණෙන බුබුළු වායු බුබුළුද ?

    ජලය දියරයකි. එය රත් කිරිමේදි ප්‍රසාරණය වෙනවා. මෙම ප්‍රසාරණය හෙවත් පරිමාව වැඩි විම සියයට දහයෙන් එක පංගුවක් පමණ වෙනවා. මෙම රත්වීම නිසා බෝතලයේ අභ්‍යන්තර පරිමාවත් විශාල වෙනවා. සිසිල් විමේදි ජලයේ පරිමාව අඩු වෙනවා. එවිට බෝතලය තුළ රික්තකයක් ( හිස් අවකාශයක් ) ඇති වෙනවා. මෙම රික්තකය පිරවිමට බෝතලය යටින් වායු බුබුළු ලෙස උඩට යන්නේ ජල වාෂ්ප බුබුළුයි. ඕනෑම දියරයක තාපාංකය හෙවත්…

    Read More »
  • කෘතිමව හිසකෙස් කළු කිරිම හොදද?

    තද කළු වස්තු හොදින් තාපය උරා ගන්නවා. තාපයෙන් ආරක්ෂා විමට ඝර්ම කලාපිය ජනයා සුදුපාට ඇදුම් අදින්නේ මේ නිසයි. සුදු තාපය පරාවර්තනය කිරිමට සමත් වෙනවා. පරිසර උෂ්ණාත්වයට අනුව ශරිරයේ උෂ්ණත්වය වෙනස් නොවි තබා ගැනිමට ශක්තිය අවශ්‍යයි. ළමා තරුණ වයස් වලදි හිසකෙස් වලින් උරා ගන්නා තාපය දරා ගැනිමට තරම් ශක්තියක් අපට තිබෙනවා. නමුත් මහළු වයසේදි තාපයට ඔරොත්තු දිමේ ශක්තිය අඩුයි. මේ නිසා…

    Read More »
  • ජපානයේ ඇත් දළ ආශ්‍රිත නිෂ්පාදනයන් හට සීමා

    ජපානයේ ඇත් දළ ආශ්‍රිත නිෂ්පාදනයන් හට සීමා පසුගිය සතියේ ජිනිවා හිදි අවදානමට ලක්ව ඇති කුලකයන්ට අදාළව ජාත්‍යන්තර වෙළදාම පිළිබද කමිටුවක් විසින් ජපානයේ ඇත් දළ ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන තහනම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. ජපානයේ වොජස්ටික් කුඩා ප්‍රතිමා සීල් වැනි භාණ්ඩ ඇත් දළ ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලැබේ.ජපානයේ මෙම නිෂ්පාදනය නවතා දමන ලෙස ඉල්ලිමට හේතුව වී ඇත්තේ ඇත් දළ ලබා ගැනීම වෙනුවෙන්…

    Read More »
  • නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින්

    නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින් (IBM) සමාගම විසින් කියුබිට් 20 හා 50 නව ක්වන්ටම් පරිගණක දෙකක් නිෂ්පාදනය කර ඇත. ඉතා වේගවත්ව ක්‍රියාත්මක විය හැකි මෙම පරිගණක මේ වසර අවසානය වනවිට පාරිභෝගිකයන් හට මිලදී ගත හැකි බව (IBM ) සමාගම ප්‍රකාශ කරයි.

    Read More »
  • පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක්

    පෙන්ගුවින්ලාගේ උස පිළිබදව අළුත්ම සොයා ගැනිමක් වසර මිලියන 55 ක් පමණ පැරණි යෝධ පෙන්ගුවින් සත්වයෙකුගේ ශරිර කොටස් නවසීලන්තයෙන් හමු වී ඇත.පර්යේෂණයන්ට භාජනය කල එම අස්ථි කොටස් වලට අනුව එකල පෙන්ගුවින් සත්වයා මීටර 1.77 පමණ උස සත්වයෙකු බව හෙළි වී ඇත.

    Read More »
  • වී බිස්ස

    වසර දෙදහස් පන්සියකට වඩා ඈත ප්‍රෞඪ ඉතිහාසයක් ඇති අපේ රට ඒ යුගයට සාපෙක්ෂව ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා විම අප සෙසු ලෝකයට වඩා ඉදිරියෙන් සිටිමට හේතු විය. ඒ දවස තාක්ෂණය අපටම අනන්‍ය වු සංස්කෟතිකාංග සමග බද්ධ වි තිබු නිසා එය දියුණුවට ලක්විය. පුරාණ දේශිය ගොවියාගේ අස්වැන්න ගබඩා කිරිම සදහා එ දවස යොදා ගත් දියුණු තාක්ෂණයකින් යුතු ගබඩා ක්‍රමයකි වී බිස්ස. ඈත…

    Read More »
  • මුතු ඇටයක් සැදෙන්නේ කෙසේද ?

    බෙල්ලෙකුගේ ශරිරය තුල මුතු සැදිම ඉතා අපුර්ව සිදුවීමක්.මුතු ඇටයක් සැදීම ආරම්භවෙන්නේ සරල ක්‍රියාවකින්.බෙල්ලාගේ දේහය තුළට වැලි කැටයක් හෝ එවැනි දෘඩ යමක් පහසුවෙන් ඇතුළු විය හැක.ඔවුන්ගේ දේහය බෙහෙවින් සරලයි.මෙසේ ඇතුළුවු දෘඩ වස්තුව වටා දේහයේ සෛල වලින් සුවිශේෂ රසායන ද්‍රව්‍යයක් ස්‍රාවය වෙනවා.මුතු සැදෙන්නේ මේ ද්‍රව්‍යය නිසායි.එය හදුන්වන්නේ නාකර් (Nacre) ලෙස.මෙම නාකර් ස්තර ඉතා විශාල සංඛ්‍යාවක් දිර්ඝකාලයක් තැන්පත් වීමෙන් මුතු ඇටය නිර්මාණය වෙනවා.මුතු…

    Read More »
Close