Expose අනාවරණයLife Style & Fashion
ජපානයේ ඇත් දළ ආශ්රිත නිෂ්පාදනයන් හට සීමා
Japan’s refusal to stop ivory trade undermines bans elsewhere-Vidusamaya January

ජපානයේ ඇත් දළ ආශ්රිත නිෂ්පාදනයන් හට සීමා
පසුගිය සතියේ ජිනිවා හිදි අවදානමට ලක්ව ඇති කුලකයන්ට අදාළව ජාත්‍යන්තර වෙළදාම පිළිබද කමිටුවක් විසින් ජපානයේ ඇත් දළ ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදන තහනම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.
ජපානයේ වොජස්ටික් කුඩා ප්‍රතිමා සීල් වැනි භාණ්ඩ ඇත් දළ ආශ්‍රිතව නිෂ්පාදනය කරනු ලැබේ.ජපානයේ මෙම නිෂ්පාදනය නවතා දමන ලෙස ඉල්ලිමට හේතුව වී ඇත්තේ ඇත් දළ ලබා ගැනීම වෙනුවෙන් ආසියාතික රටවල ඇතුන් හොරෙන් දඩයම් කීරිමයි.