Biology ජෛවීය විද්‍යාScience

මිනිසුන් ආතතියට පත් වූ විට ඔවුන්ගේ හුස්ම සහ දහඩිය මගින් ඒබව බල්ලන්ට හදුනාගත හැකිය

Dogs can smell when we're stressed from our breath and sweat

ආතති සහගත මිනිසුන්ගේ හුස්ම සහ දහඩියට මගින් පිටකරන ද්‍රව්‍ය සුනඛයන්ට හඳුනාගත හැකිද යන්න සොයා බැලීමේ පරීක්ෂණයකදී, ඔවුන් එය සියයට 94 ක් පමණ නිවැරදිව හදුනාගෙන ඇත.
ආතතියෙන් සහ සැහැල්ලුවෙන් සිටින මිනිසුන් අතර වෙනස සුනඛයින්ට ඔවුන්ගේ දහඩිය සහ හුස්මෙන් පමණක් දැනගැනිමට හැකිය.
අපි ආතතියට පත් වූ විට, අපගේ ශරීරය භෞතික වෙනස්කම් රාශියක් සමඟ ප්‍රතිචාර දක්වයි. අපගේ හෘද ස්පන්දන වේගය වැඩි වන අතර, අපි තද ගතියකින් යුක්ත වන අතර අපගේ දහඩිය සහ කෙල වල රසායනික ද්‍රව්‍යවල සංයෝගය වෙනස් වේ. මිනිසුන් තුළ ඇති බිය, කොවිඩ්-19 සහ පිළිකා වැනි දෑ බල්ලන්ට ගඳ සුවඳ මගින් දැනිය හැකි බව පෙර අධ්‍යයනවලින් සොයාගෙන ඇත.මේ බව එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට් ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ ක්ලාරා විල්සන් විසින් වැඩිදුරටත් පරික්ෂණ ප්‍රතිකාවක් ඉදිරිපත්කරමින් ප්‍රකාශයට පත්කර ඇත.
www.tap.lk

Show More

Related Articles

Leave a Reply

Back to top button