Testing and Observation පරික්ෂණ නිරික්ෂණ
අපිරිසිදු මාර්ග මගහැර යාමට සංවේදකයක් නිපදවේ
විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත් www.tap.lk

පෞද්ගලිකපරිසර දුෂක මගපෙන්වන්නා පැමිණ තිබේ.මෙම මාසයේ මුල් සතියේ ලෝකයේ ප්‍රථම අඩු වියදම් වායුදුෂක සංවේදකය වෙළදපලට නිකුත් කිරිම සිදුවේ.එයට ඔබ නිරාවරණය විය හැකි ප්‍රබලම වායු දුෂක වර්ග 3 කට නිරාවරණය වීම නිරික්ෂණය කිරීමට හැකියාව තිබේ.මෙම ගැජටය ( Flow) ලෙස නම් කර තිබේන අතර එය
අතේ පැළදිමට හෝ පසුම්බියේ හෝ අත්බෑගයේ සවිකරගත හැකි ලෙස නිපදවා ඇති මෙය වැඩි දියුණු කිරිම සදහා පැරිසියේ වෝල් ඩි මාර්ක් සරසවියේ ජින් ෆ්රාන්ෂුවා හවුල් වී ඇත. මෙම උපාංගයෙන් වාෂ්පශිලි සංයෝග වාතයේ ඇති දුෂක අංශු හා නයිට්රජන් ඔක්සයිඩ් හදුනාගැනිමට හැකිය.ස්මාර්ට් ජංගම දුරකථනය මගින් ඔබට ගැලපෙන වායු දුෂණය අඩු මාර්ග සිතියම් සකස්කර දිමට මෙම උපකරණයට හැකියාව ඇත.
විදුසමය ඔක්තොම්බර් කලාපයේ විදේශිය පුවත්