Did you knowඔබ දන්නවාද
Did you knowඔබ දන්නවාද
-
විද්‍යාඥයින් මිනිස් සිරුරේ නව අවයවයක් සොයා ගනි
අපි හිතුවේ අපි මිනිස් අවයව දන්නවා කියලා. අපි වැරදියි, මේ ඉන්ද්‍රියයේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය තවමත් අනාවරණය වෙමින් පවතී. මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ අපගේ අවබෝධය නැවත සකස් කරන සොයාගැනීමක දී, විද්‍යාඥයින් මෙසෙන්ටරිය නම් අවයවය නව අවයවයක් ලෙස නිල වශයෙන් හඳුනාගෙන ඇත. උදර කුහරය තුළ ඛණ්ඩනය වූ, සුළු ව්‍යුහයක් ලෙස මෙය හදුනාගෙන ඇත, නව පර්යේෂණවලින් පෙනී යන්නේ මෙසෙන්ටරිය ඇත්ත වශයෙන්ම බඩවැල් නිසි තැන…
Read More » -
උදෑසන අවදිවු විගස මී පැණි ආහාරයට ගැනීම සුදුසුද
මී පැණිවල පෝෂණ ගුණය ඉතා ඉහළයි. උදෑසන හිස් බඩ මී පැණි මේස හැඳි 1 සිට 2 දක්වා ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍යයට ඉතා හිතකරය. මී පැණි වල ග්ලූකෝස් 35% ක් සහ ෆෲක්ටෝස් 40% ක් පමණ අඩංගු වන අතර මේ දෙකම ආහාර දිරවීමකින් තොරව ශරීරයට සෘජුවම අවශෝෂණය කරගත හැකිය. එමනිසා, උදෑසන හිස් බඩ මී පැණි ආහාරයට ගැනීමෙන් ඉක්මනින් ශක්තිය නැවත පිරවීම, තෙහෙට්ටුව…
Read More » -
RT-PCR පරීක්ෂණ වල CT අගය ලෙස හදුන්වන්නේ කුමක්ද
Ct අගය යනු කුමක්ද? cycle threshold සඳහා කෙටියෙන් Ct යනුවෙන් හදුන්වනු ලැබේ. RT-PCR පරීක්ෂණ වලදී මෙම Ct අගයකි ඉතා වැදගත් වේ. CT යනු වෛරස් ආර්එන්ඒ හඳුනාගත හැකි මට්ටමකට විස්තාරණය කිරීමට අවශ්‍ය චක්‍ර ගණනයි. SARS-CoV-2 කොරෝනා වයිරසය හඳුනා ගැනීම සඳහා ඉතා වැදගත් මිනුම් දණ්ඩකි. RT-PCR පරීක්ෂණයකදී, රෝගියාගෙන් එකතු කරන ලද ස්ලැබ් එකෙන් RNA ලබා ගනී. පසුව එය ඩීඑන්ඒ බවට පරිවර්තනය වන…
Read More » -
සබන් වල විද්‍යාව – එය කොහොමද කොරෝනා වයිරසය විනාශ කරන්නේ ?
දැන් බලමු සරලව සබන් කියන්නේ මොනවද කියලා.ඇත්තටම ඒය නිපදවන්නේ යම් කිසි තෙල් වර්ගයක්(පොල්තෙල්,ඔලිව් තෙල්,ආමන්ඩ් තෙල්….) සමග සොඩියම් හයිඩ්රොක්සයිඩ් හෝ පොටැසියම් හයිඩ්රොක්සයිඩ් හා ජලය සමග මිශ්‍ර කර රත්කිරිමකට ලක් කර සිසිල් විමට සැලැස්විම මගින්.මෙහිදි සිදුවන රසායනික වෙනස් කම් මොනවාද? සබන් නිපදවීමෙදි භාවිතා කරන ලද මේද ඒනම් තෙල් හෙවත් ට්‍රයිග්ලිසරයිඩ ක්ෂාරීය ද්‍රාවණයක් (සොඩියම් හයිඩ්රොක්සයිඩ් )භාවිතයෙන් saponification නම් ක්‍රියාවට ලක්කරයි. ට්‍රයිග්ලිසරයිඩ් යනු මේද…
Read More » -
සමනලයාගේ පියාපත් වර්ණවත් ඇයි ?
සමනලයාගේ පියාපත් වර්ණවත් වීමට වර්ණන වගේම ඒවා සැදී ඇති ව්‍යුහයද වැදගත් වේ.සමනල තටු වැසී ඇත්තේ ශල්ක වලිනි.මෙම ශල්ක නැනෝ ව්‍යුහයන් වන අතර මේවා යම්කිසි පරතරයන් ඇතිව ස්ථීරමය ලෙස තැන්පත් වි ඇත. මෙම ස්ථර අතරින් ආලෝක කිරණ ගමන් කරන විට විවිධ ආනති ඔස්සේ ඒවා පරාවර්තනය වීම සිදුවේ. එවිට සමනල තටු විවිධ වර්ණයන්ගෙන් අපට දිස්වේ.
Read More » -
රත් වු ජලය බෝතලයකට දමා තදින් මුඩිය වසා සිසිල් කිරිමේදි පතුලේ සිට ඉහලට පැමිණෙන බුබුළු වායු බුබුළුද ?
ජලය දියරයකි. එය රත් කිරිමේදි ප්‍රසාරණය වෙනවා. මෙම ප්‍රසාරණය හෙවත් පරිමාව වැඩි විම සියයට දහයෙන් එක පංගුවක් පමණ වෙනවා. මෙම රත්වීම නිසා බෝතලයේ අභ්‍යන්තර පරිමාවත් විශාල වෙනවා. සිසිල් විමේදි ජලයේ පරිමාව අඩු වෙනවා. එවිට බෝතලය තුළ රික්තකයක් ( හිස් අවකාශයක් ) ඇති වෙනවා. මෙම රික්තකය පිරවිමට බෝතලය යටින් වායු බුබුළු ලෙස උඩට යන්නේ ජල වාෂ්ප බුබුළුයි. ඕනෑම දියරයක තාපාංකය හෙවත්…
Read More » -
වියලි මුහුදු වැලි මත ඇවිදිමට වඩා පහසුවෙන් තෙත වෙරළ තීරයේ ඇවිදීමට පහසු ඇයි ?
මෙම සංසිද්ධිය ප්‍රධාන වශයෙන්ම ජලය නිසා ඇතිවේ. වියළි වැලි මත අඩිය තැබු විට වැලි කැට වල එහා මෙහා විමට නිදහස වැඩි බැවින් ගමන් කිරිම අපහසු කරවයි. නමුත් තෙත වැලි වල ඇති වැලි කැට එවා එකිනෙක වටා ඇති ජල තට්ටුවකින් වෙන්ව පවති. වැලි කැට හා ජලය යන දෙවර්ගයම සෑදි ඇත්තේ අණු වලිනි. ජල අණු අතර එකිනෙක මත ආකර්ෂණයක් ඇති වන අතර…
Read More » -
මල් වෙඩි ක්‍රියා කරනුයේ කෙසේද ?
මල්වෙඩි ක්‍රියා කරන ආකාරය අනුව එය අදියර දෙකකින් ක්‍රියාකරන බව දැකිය හැක. මෙහිදි පළමු අදියරේදි වෙඩි බෙහෙත් උපයෝගි කරගෙන එය ක්‍රියා කරයි. මෙම වෙඩිබෙහෙත් මෙන්ම මල් වෙඩි ලෝකයට මුලින්ම දායාද කල ඇත්තේ චීන ජාතිකයන්ය. මුල් අදියරේදි වෙඩි බෙහෙත් දහනයේදි නිපදවන රත් වු වාත දහරාව පහලින් ඇති කුඩා සිදුරකින් පිට විමට සැලැස්වීමෙන් මල් වෙඩිල්ල ඉහලට ගමන් කරයි. මෙහි ඇති වෙඩි බෙහෙත්…
Read More » -
ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ?
ඇපල් (I phone ) හි (face lock ) එක කඩන්න පුළුවන්ද ? ඇපල් සමාගමේ නවතම හදුන්වාදිමක් වන i phone x හි සුවිශේෂිත්වය වන්නේ එහි face id system එකක් තිබීමය.මෙම I phone x හි face id lock එක 3d මුද්‍රිත වෙස් මුහුණක් ආධාරයෙන් හැකර්ස්ලාට බිදිය හැකි යැයි මතයක් පවති. මෙම මතයට පිළිතුරු සපයන ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ ව්‍යාජ ක්‍රමවලින් face id…
Read More » -
නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින්
නව ක්වන්ටම් පරිගණක දෙකක් ( IBM) වෙතින් (IBM) සමාගම විසින් කියුබිට් 20 හා 50 නව ක්වන්ටම් පරිගණක දෙකක් නිෂ්පාදනය කර ඇත. ඉතා වේගවත්ව ක්‍රියාත්මක විය හැකි මෙම පරිගණක මේ වසර අවසානය වනවිට පාරිභෝගිකයන් හට මිලදී ගත හැකි බව (IBM ) සමාගම ප්‍රකාශ කරයි.
Read More »