Testing and Observation පරික්ෂණ නිරික්ෂණ
ළමා කාලයේ ශාරීරිකව මහන්සිවීම මහලු වයසේදි වටිනවාලු
විස්තර විදුසමය සැප්තැම්බර් කලාපය -2017

ජිවිතයේ මුල් කාලයේ ව්‍යායාම කිරීම මගින් දශක ගනනාවකට පසුව මොලයේ ක්‍රියාවන්ට උපකාරයක් වන බව පර්යේෂකයන් කණ්ඩායමක් සදහන් කරයි.මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ සතුන් මුල් කරගෙන වුවත් ශාරීරික ක්‍රියාකාරකම් ඉතා වැදගත් වන බව පෙන්වා දිය හැකි බව කැනඩාවේ ටොරොන්ටො විශ්ව විද්‍යාලයේ මාර්ටන් වොයිටොවිසිකෝ පවසයි.
මිනිසුන් කෙරෙහි සලකන විට ඇල්ෂයිමර් රෝගය වැළදිම මෙන්ම එහි රෝග ලක්ෂණ ඇතිවිමද ප්‍රමාද කිරීමට ද මෙලෙස ළමා කාලයේ ව්‍යායාම කිරීම මගින් හැකිබව ද සදහන් කරනවා.
මේවැනි නවතම පර්යේෂණ තොරතුරු විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.