BusinessExpose අනාවරණයForeign විදේශිය පුවත්
කෘතිමව හිසකෙස් කළු කිරිම හොදද?

තද කළු වස්තු හොදින් තාපය උරා ගන්නවා. තාපයෙන් ආරක්ෂා විමට ඝර්ම කලාපිය ජනයා සුදුපාට ඇදුම් අදින්නේ මේ නිසයි. සුදු තාපය පරාවර්තනය කිරිමට සමත් වෙනවා.
පරිසර උෂ්ණාත්වයට අනුව ශරිරයේ උෂ්ණත්වය වෙනස් නොවි තබා ගැනිමට ශක්තිය අවශ්‍යයි. ළමා තරුණ වයස් වලදි හිසකෙස් වලින් උරා ගන්නා තාපය දරා ගැනිමට තරම් ශක්තියක් අපට තිබෙනවා.
නමුත් මහළු වයසේදි තාපයට ඔරොත්තු දිමේ ශක්තිය අඩුයි. මේ නිසා හිසකෙස් වලින් උරා ගන්නා තාපය මොළයට අහිතකර විය හැකියි.
ස්වභාවධර්මයට අනුව මහළු වයසේදි හිසකෙස් සුදු විමෙන් මෙම අහිතකර ප්‍රතිඵල වළක්වෙනවා.