Testing and Observation පරික්ෂණ නිරික්ෂණ
අධික නින්ද බියකරු සිහින වලට මුලද
විදුසමය සැප්තැම්බර් කලාපය -2017

මිනිසුන් බියකරු සිහින දකින්නේ ඇයිද යන්න ඔක්ස්පර්ඩ් සරසවියේ ස්ට්‍රෙපනි රෝකෝ සහ ඇයගේ කණ්ඩායම විශේෂ සමීක්ෂණයක් ස්වේච්ජා සේවකන් 840 දෙනෙකු අන්තර් ජාලය හරහා පර්යේෂණයකට ලක්කරණ ලදි.මෙහිදි ලැබුණු ප්‍රථිපලය අනුව මෙම නිගමනයට එළඹ ඇති බව සදහන් වෙනවා.වැඩිදුර විස්තරය විදුසමය සැප්තැම්බර් කලාපයේ…
මේ සම්බන්ධ වැඩිදුර විස්තර විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.
www.tap.lk