FoodsHealth සුවසඳLife Style & FashionMagazine Articles
දරුවන්ට ඕනෑවට වඩා කෑම දෙන්න එපාලු
විදුසමය සැප්තැම්බර් කලාපය-2017

දෙමාපියන් ගේ වැඩි ආදරය දරුවන්ට නපුරට හිටින අවස්ථා කොතරම් අප ඒදිනේදා ජිවිතයේදි අත්දකින්නට ඇතිද ?තමන්ගේ දරුවා ඉක්මනින්ම ලොකු මහත් කර ගන්නට සිතන සමහර අම්මලා පමණටත් වඩා ආහාර ගන්නා ලෙස දරුවන්ට බල කරනවා.නමුත් මෙය එතරම් හොද දෙයක් නොවන බවයි විශේෂඥයන් පවසන්නේ.
අධික පෝෂණ ගුණයකින් යුත් ආහාර පමණට වඩාආහාරයට ගැනීම නිසා දරුවා තරබාරු වීමටත් එයින් ක්‍රිඩා පිටියේදිත් පන්ති කාමරයේදිත් අනෙක් දරුවන්ගේ උසුළු විසුළු වලට ලක්වීමටත් ඉඩ තිබෙනවා.මීටත් වඩා අඩු වයසේදිම හෘද රෝග දියවැඩියා වැනි රෝග වැළදීමටත් වැඩි අවදානමක් තිබෙනවා.
මේ සම්බන්ධ වැඩිදුර විස්තරාත්මක ලිපිය විදුසමය සැප්තැම්බර් කලාපය ඩවුන්ලොඩ් කරගෙන නොමිලේම කියවිය හැක.