
සමනලයාගේ පියාපත් වර්ණවත් වීමට වර්ණන වගේම ඒවා සැදී ඇති ව්‍යුහයද වැදගත් වේ.සමනල තටු වැසී ඇත්තේ ශල්ක වලිනි.මෙම ශල්ක නැනෝ ව්‍යුහයන් වන අතර මේවා යම්කිසි පරතරයන් ඇතිව ස්ථීරමය ලෙස තැන්පත් වි ඇත. මෙම ස්ථර අතරින් ආලෝක කිරණ ගමන් කරන විට විවිධ ආනති ඔස්සේ ඒවා පරාවර්තනය වීම සිදුවේ. එවිට සමනල තටු විවිධ වර්ණයන්ගෙන් අපට දිස්වේ.