Magazine Articles

යට ගිය දවස විදු නැණ

විදුසමය සැප්තැම්බර් කලාපය

අපගේ අතීත මුතුන් මිත්තන් ඉතා සියුම් දේවල් මෙන්ම මහා විශාල දේවල් ඔවුනටම විශේෂිත වු ඉතා දියුණු තාක්ෂණයක් භාවිතා කර නිර්මාණය කර තිබෙන බව වර්තමානයේදි විවිධ ආකාරයෙන් අපට ඔප්පු වි තිබෙනවා.එවැනි තාක්ෂණික කරුණු ලිපි පෙළක් ලෙස එළි දැක්විමට කටයුතු කරණුයේ අතීත තාක්ෂණය පිළිබද මුලික දැනුමක් හා අදහසක් අපගේ පාඨකයන් වෙත ලබා දිමේ අරමුණෙනි.

විදුසමය සැප්තැම්බර් කලාපය කියවිමෙන් ඔබට යට ගිය දවස විදුනැණ අලුත්ම ලිපිය කියවිමට හැක.

Show More

Related Articles

Leave a Reply

Back to top button